Ravenswood [S01 : E08] | මම නිදාගනීවී…මම මියගියවිට… [සිංහල උපසිරැසි සමඟ]
මේ අටවන කොටසයි. ටිකක් පරක්කු උනේ මට අසනීප උනු නිසයි. ඒත් ඔයාලා වෙනුවෙන් කතාව ගෙනාවා. ගියවර කොටස මතක ඇතිනේ. අන්තීමේට ස්ප්‍රින්ගර් කොලුවා හැප්පුනා. ඒ වගේම බියට්‍රිස් විසින් මිරන්ඩාගේ හිසකෙස් සහිත් බෝතෙලේ ගෙනත් දීලා ඇයට මෙහෙන් යන්න කියලා කීවා. ඒ වගේම රෙමී තමන්ගේ නින්දෙන් ඇවිදීමට ප්‍රතිකාර ගන්න ගියා. අද එතන ඉදන්…
මිරන්ඩා තමන්ට ලැබුනු තෑග්ග ඇරලා බලන්නයි යන්නේ….ඇයට කුමක් වෙයිද? ගිය පාර නිදහස් වෙච්චි වෙලාවේ ඇයට සිදු උනු කරදර මතක ඇතිනේ. :D. ස්ප්‍රින්ගර් කොලුවටත් ටිකක් අමාරුයි. ඔහුට සිහිය නෑ. ඔලීවියාට සෑහෙන ප්‍රශ්නයක් ස්ප්‍රින්ගර් කීව දේවල්ඒ නිසා ඇය ඔහුව බලන්නට රෝහලට එනවා.
කේලබ්ට සහ මිරන්ඩාට අලුත් හෝඩුවාවක් ලැබෙනවා ඒ පොතක් ගැන. මොකක්ද ඒ පොත??? ඔවුන් දෙදෙනා ඒ පොත ගැන හොයන්න පාසලට යනවා එතන මොනා වේවිද. රෝහලට ගිය රෙමීට මොනා වේවිද??? ඇය දකින හීනවලින් ඇයට යම් අනතුරක් වේද??? අපි මේ කොටස බලමු.
අද අර පිහිය ලූක්ගේ නිවසේ වැලලුවේ කවුද ඒ මොකක් නිසාද කියා දැනගන්නට ලැබෙනවා… ලබන සතියේ හමුවෙමු…
SInhala Subtitles
-- Count 1618 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
meke ithuru tika ko,aluth tv series ewanne parana ewa maga dala,,,alutha ewa balanna hithenneth nene ewath me wage magadi athurudahan karaida danne nene
Kawadada aluth episod eka
danne?
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
thanks
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය……..
adaraya gana
meka denakam balagena hitiye godak thank you!!!!!! 😀
thanks
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
Thanks
එල එල මචෝ …
ජයවේවා සහො 😀
නියමයි සචිතයා.
අසනීප අස්සෙත් සබ් ගේන එකට තුති.
ඉක්මනටම සුව වෙන්න කියල පතනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි !!!!
maxxa akaka ne
ස්තුතියි සචිත් සහෝ
දිගටම දෙන්න
ජය වේවා!
thanks
mcn Tv series 1ka ABC family Channel 1ken Cancel kra Feb 15