Resident Evil (2002) Sinhala Subtitles | අති බිහිසුණු වෛරසය. [සිංහල උපසිරසි සමඟ]
මගේ පළමුවෙනි උපසිරසිය එක්ක බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලත් එක්ක අද ඉඳලා සම්බන්ධ වෙනවා. ඉදිරියෙදිත් හොඳම හොඳ ෆිල්ම් සෙට් එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම උණත් අද මම ගෙනත් තියෙන්නෙ Resident Evil ෆිල්ම් එකේ පළමු කොටස.
කතා මාලාවක් විදියට දිගහැරෙන Resident Evil මේ වෙනකොට කොටස් 6 ක් නිකුත්වෙලා තියෙනව. ඒකෙන් පළමු කොටස තමයි මම ඔයාලට අරගෙන එන්නෙ. මේක පරණ ෆිල්ම් එකක් උණත් ඇසපිය නොහෙළා බලා ඉන්න පුළුවන් තත්වයෙ එකක්. ෆිල්ම් එක මුලින්ම නිකුත්වෙලා තියෙන්නෙ 2002 දි.
Umbrella කියන සමාගමේ නිපදවපු භයානක වෛරසයක් මුල්කරගෙන තමයි කතාව ගලාගෙන යන්නෙ. එක්තරා අයෙක් මේ වෛරසය හොරකම් කරගන්න උත්සාහ කරනව වෙනත් කෙනෙකුට විකුණන්න. තවත් කෙනෙක් උත්සාහ කරන්නෙ මේ ගැන විස්තර හොයලා නවත්වන්න බලපෑම් කරන්න. කොහොම උණත් අන්තිමට වෙලා තියෙන්නෙ වෙනත් දෙයක්. ඒ වගේම කවුරුවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න. ඒ වගේම අඩුපාඩු තිබුණොත් comment එකකින් ඒ බව දන්වන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15249 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnq For Sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
thank you very uch for subs
Thankz sahoo…
THANKS FOR YOUR SUBTITLES
ALL THE BEST TO YOU BRO!
Upisirasiyata thuthi
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා
Thanks bro
Thank you
Thanks bro. Keep it up all the best…
ස්තුතියි සහෝ සබ් එකට,. ජය,.
jaya wewa bro..:D
Thanx for sub..
උපසිරැසියට ගොඩක් ස්තුතියි යාළුවා
sub akata thanks wawa
thakyou saho alut eka apu nisa set ekama balanna hituna dn tama meka balanna hadanne
දන් තමයි බලන්නේ මේක
ස්තුතියි
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
උපසිරැසියට තුති dr
Late wishes….Congrads for your beginning saho…Thanx for the sub…
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
තැන්ක්ස් මලේ …………
thx bro… apita 2 & 3 eketh sub denawada
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Oyaa sub daapu films mama godak balala thiyenawaa.. Eaawa nam niyama weda bro… Comment ekak deela maawa up kalaata thankx broo..
Thanks
බලලා නෑ බන්
එල
අනික් ටිකත් දෙමු
සබට තුති
ඔබට ජය……..
Search karapan chuti malli… ithuru films baiscope eke thiyenawaa
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ඉතුරු ටික දේයි කියල බලාපොරොත්තු වෙනවා,ජයවේවා.
Resident Evil (2002)[සිංහල උපසිරසි සමඟ]
Resident Evil: Apocalypse (2004)
Resident Evil: Extinction (2007)
RESIDENT EVIL – DEGENERATION (2008)
Resident Evil: Afterlife (2010)[සිංහල උපසිරසි සමඟ]
Resident Evil: Retribution (2012)[සිංහල උපසිරසි සමඟ]
Resident Evil: Damnation (2012)[සිංහල උපසිරසි සමඟ]
Me films denatamath thiyenawane….?
ඔව් සහෝ ඔය දීලා නැති ෆිල්ම් තුනක් තියෙන්නේ, අනිත් හතර දීලා තියෙන්නේ. ඒකයි මම සිංහල සබ් එක්ක කියල ලිව්වේ.ජයවේවා.
අහ සමාවෙන්න Resident Evil: Degeneration (2008) එකත් සිංහල සමඟ දීලා තියෙන්නේ, මේ දෙක විතරයි දෙන්න තියෙන්නේ Resident Evil: Apocalypse (2004)
Resident Evil: Extinction (2007)
හරි එහෙනම් වැඩේ කරන්නම්. මේ දවස්වල තවත් සබ් එකක් කරනවා, ඊට පස්සෙ කරන්නම්
thnx shadaraya ..
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
suba patum palamu upaserata
Thanks bro..
palaweni ekata suba patum….digatama yamu sahoo.film eka tibba..sub eka gannam
Thanks..
නියමයි ප්‍රදීප්.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ඉස්සරහටත් මේ වගේම නියම ෆිල්ම් ටිකක් ගේන්නකො එහෙනම්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
Aniwa…
ස්තුතියි
නියමයි සහො පලවෙනි එකටම තෝරගෙන තියෙන්නෙ
සුපිරි භාන්ඩයක්නේ 😀 දෙකටත් සබ් දෙමු ඔහොම්ම
ජයවේවා සහො 😛
Puluwan ikmaninma dennam…
ස්තුතියි ප්‍රදිප් සහෝ
ජය වේවා!
Thanks dear..
niyamayi palamu wadeyta suba pathum
Thanks to all for motivating me…
elazzz thnxzzzz
🙂
bohoma thuthi anith tikth demu
Sure..
“ප්‍රදීප් ඉන්දික” suba patum palamu upaserata thaz…. digatama ona
|)
Aniwa…
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.