River (2015) with Sinhala Subtitles | පැන යන්න ඔබේ ජීවිතය වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]
කුතුහලය හා ත්‍රාසය පිරුණු චිත්‍රපට බලන්න කැමති යාලුවන්ටයි මේ කතාව ගෙනාවේ..ඉතින් වෙනස් විදිහක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොද කතාවක්..2016 ජූනි 24 දින රිලීස් කරපු මේ කතාවට imdb අගය 6.0ක් ලැබී තිබෙනවා.ඒ අතර ප්‍රධාන චරිතයට Rossif Sutherland දායකත්වය සපයනවා..ඉතින් මොහු ටීවී කතා මාලාවක රැසක හා චිත්‍රපට විශාල ගණනාවකට දායකත්වය සැපයූ නලුවෙක්..ඒ වගේම දැනටමත් සම්මාන 9ක් දිනාගෙන ඇති මේ සලරුව ඉතා විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකියි.ඉතින් මෙය මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2015 වර්ෂයේදී උනත් ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරේ 2016 වර්ෂයේදීයි.
එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ජෝන් ලේක් ලාඕසයේ රාජ්‍යය නොවන ආයතනයක සේවය කරන වෛද්‍ය වරයෙක්..ඉතින් මොහු මොහුගේ නිවාඩුව ගත කිරීම සදහා ලාඕසයේ යම් ප්‍රදේශයකට සංචාරය කරනවා.නිවාඩුව ගත කරන අතරදී මොහු අතින් නොසිතූ ලෙස මිනී මැරුමක් සිදුවෙනවා..ඉතින් ලාඕස පොලිසියෙන් බේරිලා මොහු තායිලන්තෙට පැන ගන්නවා..නමුත් මොහුගේ උපන් රට වන ඇමරිකාවට යාමට ඔහුට හැකි වේවිද? ඒකට කවුද ඔහුට උදව් කරන්නේ? කතාව බලලම දැන ගමු..කුතුහලය පිරුනු මේ සලරුව නරඹන්න ආරාධනා කරමින් අපි ගියා.
ඔබට ජය..!
Due to copyright issues, we do not provide any torrent links.
River (2015) 720p BluRay – 750MB – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3645 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා
Thank U Praneeth brother & baiscope team for the sub, all the best to baiscope team…….
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
Thanks bro
elaaaa……
good luck
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි මචෝ සබට.
බාන්න දැම්මා.
ජය
Thanks
tnx sahoo..
Thanks machan…….jayawewa……!
නියමයි ….
Thanks mchn…!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama thanks
බොහෝම ස්තූතියි sub එකට
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
උපසිරැසි ගැන්නුවට ස්තුතිය සහෝ.. සතුටුයි.ඔක ලිස්ට් එකටත් දාගෙන උන්නෙ , මයෙ හිතෙ blurry relies උනෙ මෙ ලගදි.දැන් ඉතින් ඔන්න සහෝගෙ උපසිරැසි එක්කම බලනව. දිගටම දෙමු මෙ වගෙ හොදම මුවී .ඔබට ජය. A hologram fro the king 2016. මෙකත් බලල දෙන්න,
Ade flash and arrow enne kawadda aaye
Obata Jayen jaya
Obata Jayen jaya
ස්තුතියි උපසිරැසියට සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක