Road to Perdition (2002) | කුරිරු ගමනාන්තය තෙක් පිය පුතු දෙපල… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේක මගේ පළමුවෙනි උපසිරැස. ඒක හින්දා ඉතින් මේකෙ පොඩි පොඩි වැරදි ඇති. ඇත්තටම කියනවනම් මේක “DC Comic”ලා චිත්‍ර කතාවක් විදිහට 1998දි පලකරලා තියනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු “Tom Hanks”. මේක Crime, Drama, Thriller ගනයට අයිති වෙන ෆිල්ම් එකක්. ඉතින් මේකෙ කතාව ගැන කෙටියෙන් කියුවොත් මේක 1931 වර්ෂයේ සිදුවුනු කතාවක්. Tom Hanks පනපොවන්නෙ මයික් සොලිවන් කියන අමුතුම ජාතියෙ මනුස්සයෙක්ගෙ චරිතයකට. ඒ වගේම කෝනර්ගෙ චරිතයට පන පොවන්නේ Daniel Craig. මැග්වයර් කියනන මිනිමරු චරිතයට පන පොවන්නෙ ජනප්‍රිය නළු Jude Law.
හරි එහෙනම් මේකෙ කතාව කෙටියෙන් කියුවොත්, මයික් සුලිවන් වැඩකරන්නේ චන්ඩ් බොස් කෙනෙක් ගාව කුලියට මිනී මරන පොරක් විදිහට. ඒත් මේ චන්ඩි බොසා සුලිවන්ට තාත්තා කෙනෙක් වාගේ හිටියෙ. සුලිවන්ට පුතාල දෙන්නෙක් හිටියා. මේ දෙන්නම දන්නෙ නෑ තාත්තා මොනවද කරන්නෙ කියලා. ඉතින් දවසක් සුලිවන් වැඩකට යද්දි එයාගෙ ලොකු පුතා මයිකල් කාර් එක ඇතුලෙ හැංගෙනවා. මයිකල් හැංගිලා බලාගෙන ඉන්නවා තාත්තයි කෝනර් කියන බොසාගෙ පුතයි මිනිස්සු මරනවා. ළමයා හැංගිලා ඉන්නව දකිනවා මේ දෙන්නම. ඉතින් කොනර්ට සැක හිතෙනවා මෙයා මේක ගැන කාට හරි කියයි කියලා. සුලිවන් ගෙදර නැතිවෙලාවක් කෝනර් යනවා මයිකල් මරන්න. මයිකල් ගෙදර එන්න පරක්කු වෙනවා. කෝනර් තමන්ගෙ මල්ලිවයි අම්මවයි මරලා යනවා මයිකල් දකිනවා. ඊට පස්සේ අනිත් ළමයත් අරගෙන මෙයා යනවා ගෙදරින් හැබැයි මෙයා ගෙදරින් යන්නෙ නිකන් නෙමේ ළමයවයි නෝනවයි මරපු එකේ පලිය ගන්නත් හිතාගෙන. මේ අතරේ මේ දෙන්නෙව මරන්න වෙන භයානක මිනී මරුවෙක් එවනවා මැග්වයර් කියලා. ඔය ඇති හොදටම ඔයාලම බලන්නකො මෙයාට ළමයවත් බේරගෙන පවුල මරපු එකේ පලිය ගන්න පුලුවන් වෙයිද කියලා.
[button link=”http://tinyw.in/QJlK” type=”icon” “center” newwindow=”yes”] 751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/BMab” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1488 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසන් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you!
Terminal, green mile, saving private ryan baluwata passe tom hanksge film walata pissu watila inne mekath aniwa balanawa
elama machan supiriiiiiii
ela!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
elz
ස්තුතියි පසන්.ජය වේවා !
මම ඊයෙයි මේක බැලුවේ. හරිම සංවේදී හොඳ ෆිල්ම් එකක් කියන්න පුලුවන්. සබට බොහෝම ස්තූතියි සහෝ.
Thn Q 🙂
උණුසුම් සුභ පැතුම් සහෝ පළමු උපසිරැසියට! ෆස්ට් ටයිම්ම සුපිරි ෆිල්ම් එකකටනේ සබ් ගෙනල්ලා
තියෙන්නේ. අනිවා බලනවා. ජය වේවා!!!
පළමු උපසිරසට නියම ම සලරුවක් ගෙනත්….
බොහොමත්ම ස්තුතියි පසන් සහෝ උපසිරසට…
palamu wedeta suba pathum!
tom hank innawanam katawa kese wttat ragapema oda ati balama balamu thanks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…….බොහොම ස්තුතියි උපසිරසියට……………
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
බාමි
බාමි.ස්තුතියි
බොහොම ස්තූතියි පසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mn balapu Supirima Film ekak bn maxxa..
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PASAN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම සබ් දෙමු.
ස්තුතියි සබ් එකට.
ජයවේවා.
thsnks bro
බොහොමත්ම ස්තුතියි!!!..
බලමු බලමු.
පලවෙනි සබට සුබ පැතුම් සහෝ,,,වෙල්කම් ටු බයිස්කෝප්…
තව දෙමු…!!!!!!!!!!!
පළමු නිර්මාණයට සුභ පැතුම් පසන් සහෝ.. දිගටම නිර්මාණ කරන්න.
අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
ජය වේවා!
පලවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම.
නියමයි සහෝ………….
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙතට…….
දිගටම උපසිරස දෙන්න ශක්තිය හා කාලය ලැබේවායි කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ…..
එල……… එල………… එල……….. එල………. එල……. එල…….. එල…….. එල……… එල…………
බොහොම ස්තූතියි ඕ ගොල්ලො හැමෝටම