Robin of Sherwood (1984) [S02 : E02] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
Robin Hood (TV Series 1984–1986) කතා මාලාවේ දෙවන කතා සමයමේ දෙවන කොයසයි මේ බලන්න ඇතිනේ ඔන්න ඉතින් ඇල්බියන් කඩුව වටා තමයි මේ කතා මාලාවම දිවෙන්නේ ඒක හින්දම ටිකක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් වගේ ගොඩාක් අද්භූත දේවල් මේ කතා මාලාව පුරාවටම විහිදි පැතිරි තියෙනවා. අද කොටසේ කබාලා කියන පෞරාණික පොත මුලික කරගෙනයි කතාව ගොඩ නැගෙන්නේ මේ පොත අනුවන අයෙක් කායෙව්වොත් එයාගේ සිහිය විකල් වෙනවා…. පට්ටයිනේද ? කොහොමින් හරි මේ පොත ෂරිප් ගත්තයි කියන්නකෝ.. දැන් එයා එක කියවයිද?
කතාව බලන්නම වෙනවා හොදේ…….. තරහ නැතුව පොඩ් අදහසකුත් දාගෙනම යන්න.. හොදේ………….
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4142 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහොම ස්තුතියි!!!
නියමයි.ආ…තැන්ක්ස්
ස්තුතියි ස්තුතියි ජයවේවා…කියන්න වචන නෑ…බුදුසරණයි..ජයවේවා…!!
ගොඩාක් ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Tnx
thanks saho
ලොවෙත් නෑ මචං 🙂 දිගටම කරමු වැඩේ. තෑන්ක්ස්
mama meka hoya hoyaa hitiiye. umbanam dewiyek kolloo. sub walata thanks bro!
සබ් වලට බොහොම ස්තූතියි මචෝ! ඔන්න මේ කොටසත් බාගත්තා.
ජයවේවා බයිස්කෝප්!
තෙරුවන් සරණයි!