Robin of Sherwood (1986) [S03 : E03] |with Sinhala Subtitles | “කරදර පිට කරදර” [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින්? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තුන්වන කොටස සිංහල උපසිරැසි එක්ක ගෙනාවා. ඔයගොල්ලො දන්නවනේ අලුත්ම රොබින් හුඩ් කියන්නේ කව්ද කියලා. අලුත් රොබින් හුඩ් සහ අර කල්ලිය දැන් නැවතත් කලින් පටන් ගත්ත සත්කාරයම කරන්න පටන් ගත්තා. ගමේ ඉන්න ගැමියන්ට සත්කාර කරද්දි සටන් කරන්න වෙන එක ඉතින් හැමදාම වගේ වෙන දෙයක්නේ.
ඔහොම සටන් කරද්දී රොබට්ට නැත්නම් රොබින් හුඩ්ට පොඩි තුවාලයක් වෙනවා. ඒත් ඒ තුවාලේ බරපතල බව කට්ටිය දැනගන්නේ පස්සේ. ඒ තුවාලේ සනීප කරගන්න ගිහින් තවත් අකරතැබ්බයන්ට මුහුණ දෙනවා. ඒ නිසා ෂෙරිෆ් ගිස්බන් ඇතුළු පිරිස මැරියන් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නවා. එතනින් එහාට මං කතාව කියන්නේmනැහැ. මොකද කතාවේ තියන රසය නැති වෙන නිසා. එහෙනම් ඊළගට මොකද වෙන්නේ කියලාmබලන්නකෝ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ කලින් රොබින් හුඩ්ට අයිති දෙයක් අලුත් රොබින් හුඩ්ටත් හිමි වෙනවා. එහෙනම් හතරවැනි කොටසින් නැවත මුණ ගැහෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3099 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියිි!!!
බොහෝම ස්තුතියි…ඉදිරි වැඩකටයුතුවලටත් ජයම වේවා !!
good job thax…bro
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho.
#Hail_Hydra
thx sahoo sub walata.
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා…
ස්තුතියි සහෝ උපසිරසට..
Thanks Saho sub ekata
maxxxxxxxxa bro onna adath gatta. thanx.
එල මචං
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!
තෑන්ක්ස් මචන්…