Robin of Sherwood (1986) [S03 : E12] |with Sinhala Subtitles | “අවසානය (පළමු කොටස)” [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තවත් 12 වන කොටසට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ඇවිත් තියෙන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසානයට. හිතාගන්නත් බෑ නේද මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙන්න යනවා කියලා. හොදයි. එහෙනම් කතාවට බහිමු.
මේ අවසන් කතාවේ පළමු කොටසයි. මේකෙදි වෙන්නේ වෙනදා වගේම නොටින්හැම්වල ෂෙරීෆ් ඇතුළු පිරිස ගම් වලට ගිහින් ඔවුන්ගේ සම්පත් බලෙන් උදුරා ගන්නවා. මේක රොබින් හුඩ් කණ්ඩායමේ ජෝන් සහ ටක් දකිනවා. ඊට පස්සේ ඔවුන් රොබින්
හුඩ්ට මේක දැනුම් දෙනවා. ඒ වගේම තමයි රොබින් හුඩ් කලින් සටන් කරල මරල දැම්ම කෙනෙක් නැවතත් එනවා. ඒ රොබින් හුඩ්ගෙන් පලිගන්න. ඒ කවුද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් අවසන් කොටසින් නැවතත් හමුවෙමු. ජය වේවා….!!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3395 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
කියන්න වචන නෑ…ජයවේවා !
මෙච්චර කල් සීසන් 3ම දාපු උඹලට තෑන්ක්ස්.
උඹල අපිව ආපහු අපේ පොඩි කාලෙට ගෙනිච්චා.
jaya bro
supere වැඩක් සහෝ thanks lot , spill binder 01 and 02 also දෙන්න පුලුවන්ද සහෝ..
machan me parana reddawal wala sub da da inne nathuwa game of thrones , fear the walking dead wage ewage sub dapan ko hadda parakkui
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
බොහොම ස්තුතියි සහෝ..
thanks mchan………
sab ekata godaak stuti macho, jaya weiwaa…!!!
ela.thanks
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම තුති මචන් සබට.
Thank
Thanks saho…
thanx bro
jaya wewa Bro.. thanx for sub
පට්ට. පට පට… සිංහල උපසිරැසියට ස්තූති වේවා මචෝ.
thanks bro keep it up
අනිවාරයෙන් මම මේක හැමදාම බලනවා. උඹට පින් කොල්ලෝ.
Thanks for sub
Thanks.. Good Luck machan..!
නියමයි.. නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !
Thanks saho sub ekata
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!