MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමබලන්නලහිරු චානකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Roswell (1999) [S01 : E15] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Roswell TV1

කොහොමද? ඔන්න එහෙනම් අදත් මම අරන් ආවා රොස්වෙල් පළමු කතා මාලවේ 15 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඉතින් කොටසෙදි මැක්ස් ඉසබෙල්ගේ හොදම යාළුවා වන මයිකල් ගැන තමයි කතාව යන්නේ. මයිකල්ව හදාගන්න තාත්තා පිස්සු නටන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ. හැම නිතරම බීලා වද කරන කෙනෙක්. ඉතින් මයිකල් දවසක් මොහුගෙන් ගුටිකාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගැන මැක්ස් ඉසබෙල් දැන ගන්නවා. ඉසබෙල් ගොඩක් ළගින් ආශ්‍රය කරන කෙනෙක්නේ මයිකල් කියන්නේ. ඉතින් මයිකල්ව ඉසබෙල් එයාලගේ ගෙදර එක්කරගෙන යනවා.

ඊට පස්සේ මයිකල්ගේ හැසිරෙන විදිහ නිසා මයිකල්ටම ඒක එපා වෙනවා. ඊට පස්සේ මයිකල් ආයෙත් ගෙදර ගියාම හදාගන්න තාත්තගේ අඩත්තේට්ටම් වලට ගොදුරු වෙනවා. මේක ඉවසන්නම බැරි නිසා මයිකල්ගේ බලයන් යොදාගන්නවා. ඊට පස්සේ ඔහුට එපා වෙලා රොස්වෙල් වලින් ඈතට යන්න මයිකල් තීරණය කරනවා. ඉතින් මයිකල් ඇත්තටම රොස්වෙල් වලින් යයිද? ඔහු මැක්ස් ඉසබෙල්ව දාලා යයිද? මේ කොටසින් ඒක බලාගන්න පුළුවන්. තව දෙයක් පහුගිය කොටසේ අවසානෙදි අසාමාන්‍ය පුද්ගලයෙක් පෙන්නවනේ. ඉතින් මේ කොටසෙදිත් ඒ වගේ දෙයක් වෙනවා. එහෙනම් උපසිරැසිය බාගෙන බලන්න. ඊළග කොටසින් හමුවෙමු.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1157 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/LahiruChanaka1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
[/author_info] [/author]

<<Previous  Episode                      All Episodes                       Next Episode >>        

8 thoughts on “Roswell (1999) [S01 : E15] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *