Roswell (2000) [S02 : E09] |with Sinhala Subtitles | මැක්ස්ගේ නිව්යෝර්ක් සංචාරය [සිංහල උපසිරැසි සමඟ]
ගිය පාර මම අරගෙන ආවේ Roswell කතා මාලාවේ 8 වෙනි කොටස. අද අරගෙන ආවේ ඒකේ දෙවෙනි කොටස.ඒ කොටසේදී මැක්ස් එයාගේ අනෙක් පිටසක්වළ මිතුරන් එක්ක නිව්යෝර්ක් නගරයට ගියා සමුළුවට.ඉතින් මේ කොටසේදී පෙන්වන්නේ මැක්ස් එහෙ ගිහින් සිදුවෙන දේවල්..බලන්නකෝ මොකද වෙන්නේ කියල!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1556 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
සිංහල උපසිරසියට ස්තූතියි සහෝදරී
තෑන්ක්ස් සිසි
#ජය
නියමයි සහෝදරී
තෑන්ක්ස් සබ් එකට
සබ් එකට තුති සිස්
09 වෙනි කොටසෙන් හැකි ඉක්මනට හමු වෙමු
සිංහල උපසිරසියට ස්තූතියි සහෝදරී
ඊලඟ කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
බොහෝම ස්තූතියි උපසිරැසියට