Roswell (2000) [S02 : E10] |with Sinhala Subtitles | සුබ නත්තලක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම Roswell කතා මාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටසෙ වෙන දේ මම කෙටියෙන් කියන්නම්. නත්තල සමයේ මැක්ස් දකිනවා පොඩි ළමයෙක් පාරේ ඉද්දි වේගයෙන් එන මෝටර් රථයක් ඒ ළමයව හප්පගෙන යන්න හදනවා. එතකොටම ඒ ළමයාගේ තාත්තා ඇවිල්ල එයාගේ ජිවිතේ පරදුවට තියල ළමයාව බේරාගන්නවා. ඉතින් ඒ මැරෙන්න යන මනුස්සයව බේරගන්න මැක්ස්ට පුළුවන්කම් තිබුනත් එයාගේ එක සිතුවිල්ලක් නිසා මැක්ස් ඒක කරන්නේ නෑ. ඒ වගේම මයිකලුත් මැක්ස්ට බල කරනවා ඒක කරන්න එපා කියල.මොකද එතැන ගොඩක් සෙනගත් ඉන්න නිසා. ඉතින් ඒ මනුස්සය මැරෙනවා. පස්සේ ඒ මනුස්සයාගේ ආත්මය මැක්ස් පස්සෙන් ඇවිත් කියනවා එයාව බේරාගත්තේ නැති නිසා ඒ වෙනුවට යම් දෙයක් කරන්න කියල. ඉතින් මැක්ස් මොකක් කරාවිද ? ඒක මේ කොටස බලලම දැනගන්න!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1862 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සිස්.2006 විතර tv1e යද්දි බැලුවා.ආයෙ බලන්න ආසාවෙන් හිටියෙ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මැක්සා සබ් එකට තුති….
#ජය
ස්තූතියි සබ් එකට…
නියමයි සිස් සබ් එකට තෑන්ක්ස්….
සිංහල උපසිරසියට ස්තූතියි රුශානි සහෝදරී
෴෴ජය වේවා෴෴
Kalin ekata Comment ekak denna baeri una akke sry
Sub dekatama THANQ akke
බොහෝම ස්තූතියි උපසිරැසියට