Roswell (2000) [S02 : E16] |with Sinhala Subtitles | නැටුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න Roswell දෙවනි කතා මාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා. Roswell උසස් පාසලේ සිසුන්ගේ අවසාන හමුව තමයි මේ කොටසේ පෙන්වන්නේ. ඒකෙදි හැමෝම තමන් තෝරගත්තු සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක නර්තනයකට සහභාගී වෙන්න ඕන. අපි හැමෝම දන්නවා දැන් ලිස්, මැක්ස් එක්කත්, මාරියා, මයිකල් එක්කත්, ටෙස්, කයිලි එක්කත් සම්බන්ධයක් තියෙන බව. මේ කොටසේ අවසානයේදී ඒවා ආදර සම්බන්ධතා වෙයිද, නැත්නම් සහෝදර සම්බන්ධතා වෙයිද කියල ඔයාලට බලාගන්න පුළුවන්. හැබැයි අපි හිතුවේ නැති දෙන්නෙක්ටනම් මේ හමුව ආදර සම්බන්ධයක් වෙනවා. ඔයාල බලන්න ඒ කාටද කියල.
අදට ගිහින් එන්නම්.ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1562 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
17 වෙනි කොටසත් ඉක්මනට දාමු සහෝදරී
Akke ko ane ithuru tikath dennakoooo
Plzzzzz ❤
ithuru tika denne nadda…
Ane akke ithuru tika denne nadda….
Plz dennakoo
Thanks. Ithuru tikath ikmanata denna
Thanks.
anith episodes tikath ikmanata denna plz..
Waiting for e17
thnks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks akka
මෙි ගැමිමටම ස්මොල්විල් එකත් කරනවද???…..
බොහෝම ස්තූතියි උපසිරැසියට