Run (2020) Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ පනස් හත් වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2020 නොවැම්බර් 20 දින තිරගතවීම ඇරඹුනු Horror, Mystery, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. නිකුත් වෙලා තාම දවස් දෙකක් විතරක් වන මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Aneesh Chaganty නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ Kiera Allen සහ Sarah Paulson නම් නිළියන් දෙදෙනායි.
චිත්‍රපටියෙ කථාව පැත්තට ගියොත් අවුරුදු 17 ක් වයස එක්තරා අබාධිත දැරියකට දැනගන්න ලැබෙනවා එයාගෙ අම්මා මොකක් හරි රහසක් හංගගෙන ඉන්නවා කියලා. ඉතිං මොකද්ද එ් රහස? ඒක හොයාගන්න මේ දැරියට පුළුවන් වෙයිද? එ්ක ඇගේ ජීවිතේට මොන විදිහට බලපායිද? ඒ ටික ෆිල්ම් එක බලලම දැන ගන්නකො….මේක ටිකක් අමුතු විදිහක කථාවක් ඒ නිසා Trailer එක බලලම චිත්‍රපටිය බාගන්න.
– You can’t escape a mother’s love –
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් ලබාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 6704 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/07/Wijitha-Asanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
BRrip වලටත් Update උනා නම් මරු හැබැයි.
Thanks…….good luck…….
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
sub එක හොදයි. film එක මැද්දෙදි නිතරම තමන්ගේ නමයි, facebook & gmail විස්තර දාන එක මාර කරදරයක් (රසවින්දනයට).
නිෂ්පාදකයන්ගේ නමුත් යන්නේ film එක ඉවර උනාට පස්සේ (film එකට බාදාවක් නොවෙන්න).
eka aththa. film eke hodama hariyedi preview 3k demmama athi
හරි බං එළ. ආයෙ සබ් හදන්නෙ නැතුව ඉන්නම්. උඹල කරදර නොවී ෆිල්ම් බලපල්ලකො….
වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක නිහතමානීව පිළිගත් විජිත අසන්ක සහෝදරයට ස්තූති.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks……
Ela Ela thanks sahoo ..
තෑන්ක්ස් සහෝ
බොහෝම ස්තූතියි සහෝ