Watch Trailer

Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ ඩීමන් පෙට්ටගම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ස්කුබී ෆිලුමක් අරගෙන ආවා. මේ තමයි අවුරුද්දේ නිකුත් වුන ස්කුබී ෆිල්ම් එක. තව පොඩ්ඩෙන් මේක මට නැති වෙනවා මම සබ් එක දෙන්න පරක්කු වුන හින්දා. සිද්ධ වුන ප්‍රමාදයට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේක කරලා ඉවර කරන කම් මට ලාස්ටා චාන්ස් එක දීපු සිසිල අයියවයි, හසන්ත අයියවයිත් මේ වෙලාවේ මතක් කරන්න ඕන…

ඔන්න කාලෙකට පස්සේ ස්කුබී ෆිලුමක් අරගෙන ආවා. මේ තමයි අවුරුද්දේ නිකුත් වුන ස්කුබී ෆිල්ම් එක. තව පොඩ්ඩෙන් මේක මට නැති වෙනවා මම සබ් එක දෙන්න පරක්කු වුන හින්දා. සිද්ධ වුන ප්‍රමාදයට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේක කරලා ඉවර කරන කම් මට ලාස්ටා චාන්ස් එක දීපු සිසිල අයියවයි, හසන්ත අයියවයිත් මේ වෙලාවේ මතක් කරන්න ඕනි. කැම්පස් එකේ වැඩක් එක්ක කරගන්න ඕනි හින්දයි මට මේක ඉවර කරගන්න ටික දවසක් ගියේ. කොහොම කොහොමහරි ඔන්න එහෙනම් ඉවර කරලා අරගෙන ආවා.

මේ අවුරුද්දේ පෙබරවාරි 05 වෙනිදා නිකුත් වුන මේ ඇනිමේෂන් චිත්‍රපටයට IMDB අගය 6.7 ක් ලැබිලා තියෙනවා. සුපුරුදු විදිහටම වෙනද හඩ කැවීමෙන් දායක වෙන සෙට් එකම තමයි මේ සැරෙත් කතාවේ ප්‍රධාන චරිතවලට හඬ කැවීමෙන් දායක වෙන්නේ. මේ චිත්‍රපටය ගැන කියන්න ඕනි විශේෂ දේවල් කිහිපෙකුත් තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටය 1985 – 1986 කාලේ නිකුත් වුන The 13 Ghosts of Scooby Doo කියන රූපවාහිනී කතා මාලාවට සම්බන්ධයි. ඒ කතා මාලාවේ සිදුවෙච්ච ගොඩක් සිදුවීම ගැන මේ චිත්‍රපටයෙදි කතා වෙනවා වගේම ඒ කතා මාලාවේ හිටපු සමහර චරිතත් මේ චිත්‍රපටයෙදි අපිට දකින්න පුළුවන්. ඒ වුනාට ඒ කතා මාලාව බැලුවේ නෑ කියලා මේ චිත්‍රපටය බලන්න ඒක නම් බාධාවක් නෙමෙයි. ඒ වුනාට කාට හරි හිතෙනවා නම් මේ චිත්‍රපටය බලන්න කලින් ඒ කතා මාලාව බලලා ඉන්න ඕනි කියලා මට ෆේස්බුක් එකනේ මැසේජ් එකක් දාන්න‍. ඩවුන්ලෝඩ් ලිංක් එක මම දෙන්නම්. මොකද ගොඩන් පරණ කතා මාලාවක් හින්දා ටොරන්ට් නම් හොයන්නම අමාරුයි. ඩිරෙක්ට් ලිංක් එකක් තමයි මං ළඟත් තියෙන්නේ. මේ කතා මාලාව සිරස ටීවී එකේ සිංහලෙන් හඬ කවලා පෙන්නුවා. ඔයාලට මතක නම් ඒ කතා මාලාවේ හිටියා වින්සන්ට් කියලා මායාකාරයෙක් වගේම සිලිං බිලිං කියලා පොඩි කොල්ලෙක්. අන්න

ඒ කතා මාලාවට තමයි මේ චිත්‍රපටය සම්බන්ධ වෙන්නේ.

ඊළඟට මේ චිත්‍රපටයේ සඳහන් වෙනවා ඩීමන්ලා ගැන. ඩීමන් කියන්නේ යක්ෂයාට සමාන අපායට අයිති සත්ව විශේෂයක්. සුපර්නැචුරල් බලන අය නම් දන්නවා. සුපර්නැචුරල් බලන අයට නම් මතක ඇති අපායේ කුමාරයා ඇස්මොඩේයස්ව. මූලාශ්‍ර වලට අනුව අපායේ කුමාරවරු හත් දෙනෙක් ඉන්නවා.

1. Lucifer – අභිමානයට අධිපති
2. Mammon – තණ්හාවට අධිපති
3. Asmodeus – කාමයට අධිපති
4. Leviathan – ඊර්ෂ්‍යාවට අධිපති
5. Beelzebub – කෑදරකමට අධිපති
6. Satan – කෝපයට අධිපති
7. Belphegot – අලසකමට අධිපති ඉතින් මේ චිත්‍රපටයේ සඳහන් වෙනවා ඇස්මොඩේයස් කියන ඩීමන් ගැන.

එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ. ස්කුබීලා හෙන මහන්සියක් වෙලා හොල්මනක් අල්ලගන්නවා. බලද්දි ඒ හොල්මනක් නෙමෙයි ඇත්තම මනුස්සයෙක්. ඒ පරීක්ෂණය භාරව හිටපු පොලිස් නිලධාරියා මෙයාපට බනිනවා බැරි වැඩ නොකර ඉන්න කියලා. ආයේ එහෙම අභිරහස් විසඳනවා දැක්කොත් හොඳ වැඩක් කරනවා කියලා. ඉතින් මේ ගැන කළකිරෙන ෆ්‍රෙඩී එයාලගේ වෑන් එක, නැත්නම් මිස්ට්රි මැෂීන් එක විකුණලා දානවා. එයාලගේ තිබුන පරීක්ෂණත් ඔක්කොම වහලා දානවා. කට්ටිය හිතන් ඉන්නේ එයාලා හම්බුන හැම අභිරහසක්ම කිසිම අඩුවක් නැතුව විසඳුවා කියලා. ඒත් අන්තිමේ එයාලට බාගෙට විසඳපු අභිරහසක් හම්බෙනවා. එතනින් එහාට වෙන දේ මම කියන්න යන්නේ නෑ.

දැනටමත් ලිපිය ගොඩක් දික් වුනා. දැන් රෑ 1 යි වෙලාව. හොඳටම නිදිමතයි. මං මේක ඉවරයක් කරලා එවනකම් ඉවසපු අපේ ඇඩ්මින් අයියලාගෙන් ආයෙමත් වෙච්ච වැරැද්දට සමාව ඉල්ලනවා. ඒ වගේම අයියේ සබ් එක දෙන්නෙ නැද්ද, දෙන්නෙ නැද්ද කියලා සැරින් සැරේ මතක් කරපු රවිඳු, චමෝද් මල්ලිලාවත් සහස්‍රා නංගිවත් මතක් කරනවා. ඒ වගේම හැමෝම අහන්නේ සබ් එකක් කොටන කොට උඹට ඕකෙන් කීයක් හම්බෙනවද බන් කියලා. කීයක්වත් නෑ බන් හිතේ සතුටට කරන්නේ කිව්වාම කට්ටිය අහනවා උඹට ඉත්තෑවොද කියලා. සබ් හදන හැමෝම තමන්ට ඉත්තෑවෝ කියලා හිතලා මේ වැඩේ අතෑරලා දැම්මා නම් කට්ටිය සිංහල සබ් එක්ක ෆිල්ම් බලන හැටි බලාගන්න තිබ්බා. මොනවා වුනත් මේ වැඩේදි මගේ පිටිපස්සෙන් ඉඳලා හැම වෙලේම මාව දිරිමත් කරන මගේ ග්ර්ල් ෆ්‍රෙන්ඩ්වත් මතක් කරන්නම ඕනි. සබ් හදන වෙලාවට කෝල්, මැසේජ නොකර ඉද්දි ඔයා ඉවසන ඉවසීමම හොඳටම ඇති. එහෙනම් මම අදට ගිහින් එන්නම්.

හැමෝටම ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD පිටපත සඳහා අදාළ වේ.

12,023 downloadsDownload Scooby-Doo-and-the-Curse-of-the-13th-Ghost-2019.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,023 downloadsDownload Subtitles90 KB

61 comments

  1. Anushka617

    tnx bro movie ekata

  2. Hashan M. Priyadarshana

    Thanks broo sub ekata

  3. Dinushalakshan

    Thanks

  4. Eshan madesa

    ela

  5. Kdsjjayathilaka

    Ela thanks

  6. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූති සහෝ....

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Thilina Jayarathna

    thank u bn godak ada meka blanva film eka hambela godak kal eth hitya sub enakm thx ada blanva

  9. Milind@

    Thanks saho

  10. madhubashana bandara

    ela ela kohomahari karaa ne. !

  11. හසිත මධුෂාන්

    සෑහෙන කාලෙකින් සොහාන් මලයා...
    සබට තෑන්ක්ස්...

  12. Sahasra

    අනේ මාවත් මතක් කරලා. ස්තූතියි මාවත් මතක් කලාට අයියේ. උපසිරසටත් ගොඩාක් ස්තූතියි. අනිත් අයටත් කියන්නෙ මේක බලන්න කියලා. ඔයාලා ආයෙත් පොඩි කාලෙට යයි.

    1. seth1133

      oyage numbare denawaa

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ...

  14. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි ජයවේවා

  15. asankaask4

    iththewata pinsiddawenna api film balanawa broo
    thanx

  16. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා !!!

  17. akalankagayan

    Thnx...........

  18. C.R.Jayalath

    මාවත් මතක් කලාට ස්තූතියි සොහාන් අයියේ...... සුබ පැතුම් සබ් එකට. තව තව ස්කූබි ඒව ඉස්සරහට කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මං ලඟත් එකක් තියනව දෙන්නද

  19. wasanthamax

    sub ekata thanks!!!!!!!!!!!!

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  22. Haritha245

    Thank you bro

  23. raviz

    Thank you.........!

  24. D.Chamara

    bohoma sthuthi sahoo

  25. babal

    tnx for the sub mcn

  26. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    උපසිරස දෙනකන් හිරියේ සහෝ,
    උපසිරස ලබාදුන්නට බොහොම ස්තූතියි!
    සුබ පැතුම්! ජය වේවා!!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  27. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  28. damith_janaranjana

    ස්තුති

  29. darktenu

    Thanks Mchooo!!!!!!!!

  30. Danushka64

    ස්තූතියි

  31. Udaya Saman

    බොහොම ස්තූතියි උපසිරසියට...

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaa

  34. danithniwanthaka

    thanks bro. jaya wewa...!!!

  35. AsithaDilruwan

    ela saho thanks

  36. malika dananjaya

    Sohan aiya thnks bro

  37. Anushka617

    mata dennako tv series eke link eka

  38. aks

    Thanks...

  39. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා.

  40. chandimal jayawardana

    Thanks mcn

  41. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට ස්තුතියි!

  42. sahancharuka

    THANK YOU

  43. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  44. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  45. Dragonwhite

    මෙන්න ෆිල්ම් මේකට සබ කරාට ස්තුතී

  46. Sherath

    Ela ela bro

  47. dularinayomika

    thank you very much.please give us sub for Asterix the secret of magic potion soon.............

  48. සචින්ත කල්හාර බෙනට්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි.

  49. Sanjeeva

    SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks

  50. Enz

    thankuuuuuuuuuuuuuu

Load more comments