Scooby-Doo! Shaggy’s Showdown (2017) with Sinhala Subtitles | විශාල ගොවිපොළක්.. ආත්මීය මුතුන්මිත්තෙක්.. සැගවුණු පුරාවෘතයක්. [සිංහල උපසිරැසි සමඟ]
හම්මෝ,මේක භාර අරන් මාස 3 කටත් වැඩියි.භාරගත්ත ගමන් බාගෙන ලයින් 100ක්විතර කලා.ඊට පස්සේ ටික ටික මග ඇරිලා ගියා.ඊට පස්සේ තවත් මාසෙකට විතර පස්සේ තවත් ලයින් 50ක් විතර කළා.ඊට පස්සේ විභාගේ ආවා.ඉතින් මේවා පැත්තකට දාලා පාඩම් කරන්න ගත්තා.මොකෝ විභාගේ ලකුණු අඩු වුනොත් අම්මා ලැපයි,කම්පියුටර් එකයි දෙකම රාජසන්තක කරනවනේ.ඒ අතර මම දැක්කා සමන් අයියා මේල් එකක් එවලා තියනවා දැන්ම එවන්නේ නැද්ද කියලා.මම යැව්වා ඉතින් එවන්නම් කියලා.ඊට පස්සේ විභාගේ ඉවර වුනු ගමන් ෆිල්ම් බලන එක පැත්තකට දාලා මේක කොටන්න පටන් ගත්තා.හරි,ඉතින් කතාව පැත්තට යමු දැන්.
IMDB 7.1ගත්ත මේ ෆිලුම අධයක්ෂණය කරලා තියෙන්නේ Brondon Vietti.මේක තමයි මේ අවුරුද්දේ ආපු පළමුවෙනි ස්කූබි ඩූ ෆිල්ම් එක.ඒවගේම මේක ගොඩක්ම රසවත්.මේකට හඩින් Frank Welker,Grey Delisley,Kate Miccui,Mattew Lillard යන අය දායක වෙලා තියනවා.මේකෙ තියෙන්නේ අමුතුම කතාවක්.ශැගීට එයාගේ ඥාති සහෝදරියක් සමාජ වෙබ් අඩවියකින් හමුවෙනවා.ඒත් මේගොල්ලො කවදාවත් එකිනෙකා අදුරන්නේ නෑ.ඊට පස්සේ මේ සිස් ශැගීට ආරාධනා කරනවා එයාගේ ගොවිපොලට එන්න කියලා නිවාඩුවකට.ඉතින් මේකට්ටියම ඒකට යනවා.ඊට පස්සේ මේගොල්ලොන්ට දැනගන්න ලැබෙනවා මේ නගරයේ හොල්මනක් ඉන්නවා කියලා.එයා හරියටම ශැගී වගේමයි.ඒ එයාගේ මුතුන්මිත්තෙක්.නමින් ඩැපර් ජැක්.මේ හොල්මන විදේශිකයො,සංචාරකයො මෙහෙන් එලෝනවා.ඉතින් මේ කට්ටිය භාරගන්නවා මේ ක විසදන්න.ඒ වගේම මේ මුතුන් මිත්තාගේ පුරාවෘතයකුත් තියනවා.මේ ගොවිපොලේ තව හෙන සෙට් එකකුත් නැවතිලා ඉන්නවා.ශැගී හිතන්නේ එයත් නපුරු වෙයි කියලා මොකද එයාට තියෙන්නේත් ඉතින් මුතුන් මිත්තගේම ලේනේ.මේ කට්ටියට මේ අභිරහ්ස විසදන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා,ගොඩක් කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා.මේ කතාවේ ලොකු රහසක් හැංගිලත් තියනවා
ඇත්තටම මේ රහස මොකක්ද?ශැගී නපුරු වෙයිද?විසදන්න මේ අභිරහස පුළුවන් වෙයිද?බලන්නකෝ මේක.
Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo!.Shaggy’s.Showdown.2017.HDRip.XviD.AC3-EVO.Hi
Scooby..Doo.Shaggy’s. Showdown .2017. 720p. WEBRip. 600MB iEx TV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9954 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
best
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
උපසිරැසි වලට ස්තූතියි
film daganne kohomed?
mekanam supiri
Young Jaustice Ithuru tika denne nadda bn.thanx for the sub.
Thanx bro
බොහෝම ස්තුතියි නියමයි
aapu gamanma baluwa dan sub ekak balanawa ela
thanx u
😉
Mcn downlord kragnne kohend
thx
Thnx Bro..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elzzzzzzzzz 😉
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
elama saho thanks
thanks machoo sub 1ta..
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
ජය වේවා..බුදුසරණයි..!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ උපසිරසියට.
thnx bro…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තුතියි සහෝ උපසිරසියට
Thanks
ස්තුතියි සහෝ උපසිරසියට
නියමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමායි
ස්කුබි නම් ඕනි එකක්
බොහොම ස්තූතියි.සහෝ මේකටත් සබ් කරනවනම් පින්
Thundercats 2011 – The Complete Season 1 [HDTV],episodes 26,imdb 7.9
ජය වේවා!
thnx bro sub 1t1 me karuth [Prision Break s5] sub dennako…
Yako meka blueray apu gaman update eaka diyan harida meka blueray valin baluwe nattan mata hena gaha oi ah subata thx soo much me suba hadanna viyadam karamu kaalayata mage uttamacharaya digatama demu obata ජය
thanks
තෑන්ක්ස්.සබ් එක දෙනකන් බලන් හිටියේ.