Scorpion [S02 : E20] with Sinhala Subtitles | පුරාවස්තු…! [සිංහල උපසිරැසි සමඟ]
දින දෙකක් ප්‍රමාද වුනා. නමුත් උපසිරැසිය අරගෙන ආවා. පසුගිය කතාවේදී නම් නබෝරි වෛරසය ප්‍රාන්තය පුරාවටම පැතිරිලා යන්න කලින්, ස්කෝපියන් එකේ සෙට් එක එකතු වෙලා වෛරසය පැතිරීම වලක්වනවා. ඒ වගේම තමයි වෛරසය පැතිරවීම කරපු කුමන්ත්‍රණකරුවාත් අල්ල ගන්න එයාලා උදව් වෙනවා. අනික තමයි එයාලට හදවත් සැත්කමට මුහුණ දුන්නා පුංචි ගෑණූ ළමයාගේ ජීවිතය බේරගන්නත් එයාලාට හැකියාව ලැබෙනවා. වෙනදා වගේම පරාජයකින් තොරව එයාලට මේ අභියෝග වලින් ජයගන්න කණ්ඩායමක් වශයෙන් හැකියාව ලැබෙනවා.
අද කතාවේ තියෙන්නේ නම් අප්‍රිකාවට ගිහිල්ලා පුරාවස්තු හොරකම් කරන සිදුවීමක්. නමුත් මීට කලින් කණ්ඩායම හෝම්ලෑන්ඩ් වලින් තවත් සාමාජිකයෙක්ව එකතු කරනවා. මේ අලුත් සාමාජිකයාගේ නම තමයි ටිම්. මෙයා කලින් නාවික හමුදාවේ සීල් භටයෙක් විදියට සේවය කරපු කෙනෙක්. නමුත් බෝම්බ පිපිරීමක් නිසා වෛදමය වශයෙන් නාවුක හමුදාවෙන් ඉවත් කරනවා. නමුත් මෙයාට හෝම්ලෑන්ඩ් එකේ රස්සාවක් ගන්න හැකියාව ලැබෙනවා. ඉතිං මෙයාට හෝම්ලෑන්ඩ් එකෙන් පුහුණූවෙන කෙනෙක් විදියට ස්කෝපියන් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතිං කේබ් තමයි මෙයා එක්ක වැඩ කරන්නේ. අද මෙයාලට අප්‍රිකාවට යන්න වෙනවා කියලා කලින් කිව්වානේ. කට්ටියමට අප්‍රිකාවට යන්න වෙන්නේ ඇමරිකානු හමුදා කඳවුරක අධි තාක්ශණික දුර ශබ්ධ සංග්‍රහණ උපකරණයක් සවි කරන්න. මේ අතරේ කේබ් සහ ටිම් දෙන්නා වෙනත් මෙහෙයුමකට යනවා.
මෙතනින් එහාට තමයි හැමදාම වගේ සෙට් එකටම ඇත්තම වික්‍රමාන්විත වැඩ වලට බහින්න වෙන්නේ. අපි බලමු නේද අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. ලබන සතියේ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”https://goo.gl/rjW8pT” type=”icon” “center” newwindow=”yes”] 205 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HQZ5E1″ type=”icon” “center” newwindow=”yes”] 341 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7766 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
මම මේක බලන්නෙ 2021 දි බට් සබ් ටික නම් සුපිරිම බොක්ක..
සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
thx sahooo
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රණීත්. ජය වේවා෴
ස්තුතියි සහෝ සබ් එකට…..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න ඔහොම ඉක්මනින්ම දීපන් මචෝ. එල.. thx
Bro Thanx Ah
තැන්කු සහෝ,,,
උපසිරසට ස්තූතියි
………………………..
.
.
.
.
.
.
.
Thanks machan….!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thankkssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ
ස්තුතියි සහෝ සබ් එකට….. ජය……!
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…….
thanks bro
bagena hitiyeth hena amaruwen thanks sub 1ta
bohoma sthutie saho
Sub ekata thanx aaaaaaaaaaaaaa
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ela ela… bro..!!
niyamay saho digatama demuuuuuuu
niyamay sahooooo issarahatama yamuuuuu…..jayawewaaaaaaaaaaa
Thanks bro!!!! gud luck… !!!!!!
Thank You..!
Thank You..!
Thank You..!
Sub ekata Thanks 🙂
Jaya Wewa..!!
Thanks For Sub
බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා………
Thanks
maru bn.ikmanata genapu ekata hungak thanks… digtama sub denna gd luck bro.. thank you..
Thanks
thanx mcn