MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමදේවක සදරුවන්නාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S03 : E07] with Sinhala Subtitles | චන්දේ වතුරේ ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

එහෙමනම් ඉතින් සුපුරුදු පමා වීමත් එක්කම ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 7 වෙනි කතාවත් එක්ක එකතු කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් මට කතාව විකාශය වෙලා දවස් දෙකක් යනවා උප සිරැසිය දෙන්න ( තාම නම් දවස් දෙකක් නැ පැය 30ක් විතර )  බෑන්ක් එකේ වැඩ නිසා (9 ඉදන් රැ 9 වෙනකන් ) මොනවත් කරගන්න අමාරුයි. ලැබෙන නිදහස් වෙලාවක  හැරුනහම ) හ්ම්ම් සමාවට හේතු ඇති. බුකියේ සමහර අය දාපු මැසේජ් වලට රිප්ලයි කලෙත් නැ. වැඩ ගොඩක් තියාගෙන ඒවා කරන ගමන් නිසා මේක කරන නිසා.

කලින් සතියේ මම කිවනේ තවම හරි ට්‍රැක් එකට කතාව වැටිලා නැ වගේ කියලා. ඔන්න එක ඇහිලද මන්දා පරණ ගැම්ම ටිකක් ඇති වෙන්න වගේ කතාවේ වැඩ යනවා.. ස්කොපියන් නවත්වන්නද කියන අමතර බයක් තිබුනානේ වෝල්ටර් ට ඇමරිකන් පුරවැසිභාවය නැති එක හින්දා. අද ඒ ප්‍රශ්නෙත් විසදෙනවා.

ඇමරිකානු මැතිවරණයෙන් ට්‍රම්ප් මහත්තයා දිනුවට ජන්දේ සම්බන්ද කරගෙනම තමා අද කතාව යන්නේ. රැල්ප් මල්ලිත් අද කතාවේන් එළියේ වැඩ වලට දායකත්වය දෙනවා. පොඩි එකත් මම වගේම පේජ්, වෝල්ටර් එක්ක එකතු වෙනවට කැමති කියලත් නොකියා කියනවා. කතාවෙර් ගොඩක් දේවල් කිවේ නැ පොඩි පොඩි ටිකක් විතරයි කිවේ. මොකද කතාව කියවලා  එක බලන්න මම ආස නැ වගේම ඔයාලත් ආස නැතිව ඇති කියලා හිතනවා.

එහෙම නම් අද කතාව එක්ක එකතු වෙන්න කියනවා වගේම මේ සතියේ අනිත් රුපවාහිනි කතා මාලාව එක්කත් එකතු වෙන්න කියන ගමන් ගිහින් එන්නම්.

ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E07.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16224 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

34 thoughts on “Scorpion [S03 : E07] with Sinhala Subtitles | චන්දේ වතුරේ ද? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  • උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලම ,ජාති බන් සුපිරිමයි ඉතින්,thanks sub wlta ,wish you all the best !

    Reply
  • අනේ මන් දා බන් මේ සබ් පෙලක් තැන්වල නෑ …අනික පෙලක් සබ් වල මෙලෝ තෙරුමක්කුත් නෑ…පරන කරපු එකා හොදා

    Reply
    • ගොඩක් සබ් කරන අයගේ සමහර අඩු පාඩු දකිනවා. ලයින් මග ඇරිලා සමහර දේවල් වල තේරුම අමාරුයි හොයා ගන්න. එත් එක මේ ලැප් එකෙන් සබ් එක නිකන් දෙන එකක් බලලා ඉන්න අපට , ඒ අයට අඩු පාඩු කියන්න පුළුවන් එකක් නෙමේ.

      පැය ගානක් මහන්සි වෙලා කරන වැඩක අමාරුව ආසාවට එකක් කරන්න ගිහින් මම විදලා තියනවා.

      කරන සේවයට තුති. මොකද අපි පඩි ගෙවනවා කියලා කියලද ?

      එකෙක් දෙන්නෙක් මොනවත් කීවට සබ් කරන එක නම් නවත්වන්න එපා. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැනේ..

      Reply
  • බොහොම ස්තූතියි Bro උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • chathuranga madushan

    සබ් එකට ගොඩක් ස්තූතියි….
    ජයම වේවා….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    thank you brother

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

    Reply
  • Udara Damith B/K

    අද කලින් නෙ දීලා තියෙන්නේ වෙනද තව පරක්කු වෙනවානෙ
    දවස් පහක් හයක් පරක්කු උනත් කමක් නෑ අයියා සිංහල සබ් දෙනවනම් .
    උපසිරසට තැන්ක්ස්..

    Reply
  • බොහොම ස්ත්තුතියි…………

    Reply
  • Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

    Reply
  • Sanindu Lakkitha

    Thnx saho.. tikak parakku unata aulak ne. Tamange wedat padu karagena api hemoma wenuwen karana deta godak thnx.. good luck.

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • mayura lakshan

    ela..bohoma isthuthi sub ekata

    Reply
  • Kalindu dilanka

    එනකන් ඇගිලි ගැනගැන හිටියේ
    බොහොම ස්ත්තුතියි………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *