Scorpion [S03 : E16] with Sinhala Subtitles | රහස් නියෝජිතයා ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
ආයෙමත් සුපුරුදු විදිහට ස්කොපියන් කතා මාලාවේ කොටසක් අරගෙන එන්න පුළුවන් උනා. පහු ගිය සතියේ රාජකාරිමය වැඩ වගේම නොහිතපු ගැටළු කිහිපයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ද උන නිසා ස්කොපියන් කොටස අරගෙන එන්න බැරි උනා. ඇත්තටම චමල් මල්ලිට ගොඩක් ස්තුති කරන්න ඕනා මැසේජ් එකකින් අහපු ගමන් අමතර පන්ති ගොඩක් මැද්දේ හා අයියේ කරන්නම් කියලා බාර අරගෙන මම වෙනුවෙන් ඒ කොටස අරගෙන ආවට. මම කරනවට වඩා හොදට ඒ කොටස තියන්න ඇති කියලා හිතනවා.
24 ලෙගසි එකට කලින් මේක කරලා ඉවර කරනවා කියලා කලින් කිවත් ඊයේ හවස් වෙනකන්ම මේකට ඉංග්‍රීසි උප සිරසියක් ඇවිත් තිබුනේ නැති නිසා කලින් ආපු ඒ කතාවේ උපසිරැසිය කරලා මේ කොටස අරගෙන එන්න සිද්ද උනා. ඉදිරි සති වලදීත් එහෙම වෙයි කියලා හිතනවා මොකද ඇත්තටම මේ කතා මාලාවේ උපසිරසි කරන එක ගොඩක් අමාරුයි විද්‍යාත්මක කතා බහ වැඩි නිසා. මුලින් මේක කරන්න ගත්තොත් ඒ කතා මාලාව දෙන්න ගොඩක් පරක්කු වෙනවා. අනිත් එක ඉතින් දැනට සදහන් වෙන විදිහට මේ කතා මාලාවේ මේ කොටසින් පස්සේ තව කොටස් 3ක් විතරයි විකාශය වෙන්න තියනවා කියන්නේ. එහෙම වෙන්න එපා කියලා හිතන ගමන් 16 වෙනි කොටස දිහාට යමු.
ඇත්තම කියනවනම් මම චෙස් ගැන මොනවත් දන්නේ නැ. අද කතාව ගොඩක් චෙස් සම්බන්ද දේවල් සම්බන්ද වෙලා තියනවා. ඒ සමහර දේවල් කියන දේවල් නොගැලපෙනවා නම් ඒ මගේ චෙස් සම්බන්ද දැනුම දුර්වල නිසා කියන එක නම් කියන්න ඕනා. කතාවට පුළුවන් උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. ඇමරිකන් භූමියෙන් පිට වෙනත් රටක චෙස් ශුරියක් ඇමරිකාව වෙනුවෙන් CIA ආයතනය වෙනුවෙන් ඒ රටේ ඔත්තු බලනවා. කොහොමහරි මේ රටේ ඇයට ඒ තොරතුරු කාන්දු වෙලා රහස් නියෝජිතයන්ගේ නම් කේතනය කරපු ෆයිල් එකක් ඒ රටේ ඔත්තු සේවයට ලැබිලා තියනවා අද ස්කොපියන් කණ්ඩායමට සිද්ද වෙන්නේ ඒ රටට ගිහින් අර ෆයිල් එක විකේතනය කරන්න කලින් අර ඔත්තු බලපු මේ චෙස් ශුරිය රටෙන් එලියට අරන් එන එක හැමදාම වගේ මොනවහරි කරන්න ගියහම කරදර ඔවුන්ව හොයාගෙන එනවනේ. අද කොහොමද ඒවාට මුහුණ දීලා ඒවගෙන් බේරෙන්නේ කියලා එකතු වෙලාම බලන්න.
තව දෙයක් ඉල්ලනවා. මේ කතාව වගේම 24 ලෙගසි එකත් බලන්න වටිනාම කතාවක් වගේ , 24 කතා මාලාවට කැමති නම් ඒ කතා මාලාව එක්කත් එකතු වෙන්න. එහෙමනම් ගිහින් එන්නම්.
ජය හා සතුට!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E16.HDTV.x264-FLEET[PRiME]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13398 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
mewa web rip ekt set wenne ned
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තූතියි
Thank you for the sub saho
ko bn 20 sub eka thama nane dan 21th ei
y bro scorpon sb dnna wela ynne
17 sub eka mokada parakku bn
Tnx bro
ko……17 ?
Episode 17 sub eka tama neddooooo…
thanx sub ekata e17 th awane mama copy ekath download karagaththa eke sub eka prakku moko
thankzz brooo
ela ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx mcn 🙂
thanx mcn
thanks 4 sub.
thankzzz bro sub ekata
thanks bro!!!!!!!!!!!
Sub ekat Thankz Bro
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
elama bro!!! thnks….
Thanks for the sub bro
කලින් කතා බැලුවද අයියා?
පොඩ්ඩක් උපසිරැසි වල අවුල් තියනවා. කමක් නැහැ සබ දුන්නනේ. එච්චරයි. සබට ස්තූතියි.
කලින් කතා බැලුවද ඇහුවේ….
මේකේ නම් චෙස් ගැන නම් මොනවාත් දන්නේ නැති නිසා අඩුපාඩු තියන්න පුලුවන් කියලා කිවානේ
Thanks man…
Thank you Very much. Great work
බොහොම ස්තූතියි සහෝ……
Sub ekata thank’s saho. Jayawewaa!
බොහොම ස්තුතියි
අයියෝ තව කොටස් තුනකින් මේක ඉවර කරොත් විනාසයි
මන් හිතුවේ තව සීසන් එකක් වත් හදයි කියලා
තවම නිල නිවේදන නම් නිකුත් කරලා නැ
ඕකේ
0000000
thanxs bro sub ekata
උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා..
weda godak asse unath sub eka dunna eka godak watinawa… thanx bro..
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank u devaka
thx
Thank you Very much saho
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
Sub ekata thanx saho
Tnx bro
pahara paharaaa
Sub ekat Thankz Brooooooooooooooo