MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S04 : E13] with Sinhala Subtitles | බන්කර ලෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 38 votes.
Please wait...

අද ලිපිය බොහෝම කෙටියෙන් ලියලා උපසිරැසිය දෙන්නයි මේ සූදානම. ඉතිං පහුගිය සතියේ දේවල් කතා නොකලත් කේබ්‘ගේ නඩුවෙන් දිනලා වෙන්න ඕනේ දේවල් සිද්ධ වුනාට පස්සේ ටෝබි හැපී දෙන්නා එයාලගේ හනිමූන් එකට යනවා. ඒ ගිහිල්ලා ඒ දෙන්නා එන දවසේ තමයි අද දවසේ ජොබ් එක මෙයාලට සෙට් වෙන්නේ.

ඉතිං අද කතාවේදී මෙයාලට ජොබ් එක සෙට් වෙන්නේ සේෆ්කෝර්ප් කියලා සමාගමක් විසින් නිර්මාණය කරන ලද ලෝක විනාශයක් හෝ යම් විනාශයක් නිසා ලෝකය ජීවත් වෙලා ඉන්න බැරි තත්වයට පත් වුනාට පස්සේ මිනිස්සුන්ට ජීවිතය බේරගන්න පුළුවන් විදියට ජීවත් වෙලා ඉන්න පොලව යට බංකරයක් පරීක්ශා කරන්න. ඉතිං මේ බංකරය පරීක්ශා කරන්න කණ්ඩායමේ අනිත් අය ගියත් ටෝබි විශේෂ කරලා එයාට එන්න එපා කියලා තියෙනවා. ඉතිං හනිමූන් එකෙත් ප්‍රශ්ණ ඇතිවෙලා හිටිය ටෝබිට ආපහු ගෙදර ආවමත් එයාව ජොබ් එකට එක්ගෙන ආපු නැති එක ප්‍රශ්ණයක් බවට පත් වෙනවා. මේ සිද්ධිය නිසා ටෝබි කාටත් හොරා බංකරය පරීක්ශා කරන්න ගියාට පස්සේ තමයි වෙනදා වගේම ස්කෝපියන් වලට අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.

ඉතිං අපි බලමු අද කතාවේ මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියලා. මීලඟ කතාවට පස්සේ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10065 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

47 thoughts on “Scorpion [S04 : E13] with Sinhala Subtitles | බන්කර ලෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai….Thanks….Jaya wewa !!!

    Reply
  • background-color: #fff;
    }
    #respond #commentform .text,
    #respond #commentform textarea {
    color: #Ela;
    }

    Reply
  • Thanks Bro……………………….

    Reply
  • thanks bro ela……..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • Sub ekata thanks sahoo…

    Reply
  • Thisara Randika

    Thanks Broo….

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • Dhanushka bandara

    ela bro………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • thanula D

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • Madura J Kawshalya

    ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
  • thanks saho sub ekata

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • nkrtharinda95

    Thankyou for sub

    Reply
  • Lushan Tharinda

    Subata thanks.
    Digatama sub denna bro…

    Reply
  • Designated Survivor season 2 sub denna puluwannam

    Reply
  • Udara Damith Dissanayaka

    ela ela
    ආයු -බෝ -වේවා …

    Reply
  • Thamoth Kavinda

    Sub එකට තැන්ක්ස්.

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් හිටියේ….

    Reply
  • Sub ekta thanks sahoo elama….

    Reply
  • lord voldemort

    Elama…jaya wewa..☝️☝️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *