Scream [S02 : E06] with Sinhala Subtitles | රහස් හෙලිවෙයි! [සිංහල උපසිරසි සමඟ]
ඕඩ්‍රී ස්ටාවෝව සැක කරලා අනිත් අයට එයා අදින ඒවා පෙන්නුව නිසා ස්ටාවෝට හැමෝගෙන්ම ගුටිකන්න වුනා.එමාට වුන දේවල් එහෙමත් මතක ඇති. එයා ඉස්කෝලේ ඇතුලේ වෙස්මූණුකාරයා ඉන්නවා දකිනවා. ඒක එමාට පෙනුන එකක්ද? නැත්තන් ඇත්තටම හිටියද? කියන එක හිතාගන්න බෑ තවම. කොහොමවුනත් අන්තිමේදී වැදගත්ම දෙයක් වුනා. නෝවා ඕඩ්‍රිගේ ෆෝන් එක හොරකම් කරනවා. මොකද ලගකදී ඉදලා ඕඩ්‍රීගේ හැසිරීමේ අමුත්තක් නෝවට පෙනුන නිසා. අන්තිමේදී ඕඩ්‍රී ජේක්ගේ සිරුර ලග ඉන්න GIFඑක නෝවා දකිනවා. ඒවගේම මිනීමරුවගෙන් ඕඩ්‍රීට ආව පණිවිඩත් දකිනවා. ඔන්න ඔතනින් තමා ගියවර කොටස අවසන් වුනේ..
මෙවර කොටසින්, නෝවා ඕඩ්‍රී ගැන සැකකරන බව එමා දැනගන්නවා. ඒ නෝවාගේ අර බෝඩ් එකේ ඕඩ්‍රීගේ පින්තූරේ තියෙනවා දකින එකෙන්. ඒත් නෝවා සාක්ෂි ලැබුන බවක් එමාට කියන්නේ නෑ. ඉතින් එමා මේ ගැන කොහොමවත් විශ්වාස කරන්නේ නෑ.ඒවගේම තමයි ඒ ගැන සැක හැර දැනගන්න අර නවාතැන්පලේ එඩී කියන හාදයව හම්බවෙන්න යන්න නෝවා එමාව කැමතිකරගන්නවා. හැබැයි ඉතින් මේ එඩී කියන කෙනාව වෙස්මූණුකාරයා මැරුවා දකින්න ඇති. ඒත් එඩී විදියට වෙන කවුරුහරි නෝවාට පණිවිඩයක් එවනවා ඔහුව හම්බවෙන්න යම් තැනකට එන්න කියලා. ඉතින් මේ දෙන්නා මේ කියන තැනට යයිද? මේ දෙන්නට මොනා වෙයිද? කියන ඒවා ඇතුළුව කතාවේ ඊලගට වෙන්නේ මොනාද කියලා මේ කොටසින් බලාගන්නකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!
හැමෝටම ජයවේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1222 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz BRO
ගොඩාක් ස්තුතියි…
thankZZZZZZZZZ bro
thnk bn sub ekata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela saho. Thanx 4 sub.
thanks Sahoooo sub ekata…..