MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉසුරු දිල්ශාන්එළත්‍රාසජනක (TV)තීරණය ඔබේබලන්නහොල්මන් (TV)

Scream [S02 : E08] with Sinhala Subtitles | ශාපලත් නගරය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Scream The TV Series (2015)-2

ගියවර කොටසේදී මිනීමරුවා තවත් කෙනෙක්ව ඝාතනය කරනවා. ඒ පාසලේ ගුරුතුමියක් වන ලෑන්ග්ව.සෙත්වත් එතනට ගෙනත් දාලා තිබුනා දකින්න ඇති.ඒත් එවෙලෙත් ඔහුව මරලා තිබුනේ නෑ. අන්තිමේදී අර ඉඩමේ ඇතිවුන ගින්න මතක ඇතිනේ. එතනත් සෙත් හිටියා වගේම එවෙලෙත් ඔහුට පණ තිබුනා. කොහොමවුනත් දැන් කතාව එන්න එන්න උණුසුම් වෙන බවක් තමයි පේන්නේ. මෙවර කොටසින්, අද කොටසේ ලේක්වුඩ් වල සැණකෙලියක් පැවැත්වෙනවා. ඒ ලේක්වුඩ් වලට වසර සියයක් පිරීම නිමිත්තෙන්.මොන ප්‍රශ්නයක් තිබුනත් මේ සැණකෙලිය පවත්වන්න නගරාධිපතිතුමා තීරණය කරනවා.හැබැයි දැඩි පොලිස් ආරක්ෂාවක් මැද්දේ තමයි සැණකෙලිය පවත්වන්නේ.ඒත් ඉතින් සුපුරුදු විදියට මේ සැණකෙලියේදීත් හොද හොද දේවල් ටිකක් වෙනවා. වැඩි දෙයක් කියන්නේ නෑ එහෙනම්.මොනාද වෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඊලග එපියෙන් හමුවෙමු!

 

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1079 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                          All Episodes                         Next Episode>>

9 thoughts on “Scream [S02 : E08] with Sinhala Subtitles | ශාපලත් නගරය! [සිංහල උපසිරසි සමඟ]

  • Dushan Tharuka

    niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • sub tika okkoma down kala malli….Ty…. Gdk Pin….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *