Secret Door [E16] with Sinhala Subtitles| නරක් වුණ ජින්සෙන් සහ කිම් තේක්. [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය සතියේ දැක්කනේ කුමාරයා චීන දූතයින්ට ජින්සෙන් තෑග්ගට දෙන්ඩ ගිහින් වුණ වැඩේ. ඒකෙන් තරහ වුණ චීන දූතයින්ව නවත්ත ගන්න කුමාරයට ඒ අය ඉදිරියේ දණින් වැටෙන්ඩ වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒකෙන් චෝසන් රාජ්‍යයේ කීර්තියට පහරක් වැදුනා කියලා. රජතුමා හිතපු හැටියටම කුමාරයගෙ කීර්තියට ඒකෙන් කැළලක් වුණා.
ඒත් කුමාරයගෙ වාසනාවකට වගේ කුමාරයට ලැබුණු දෙයක් නිසා චීන දූතයින්ගෙ සිත් ගන්ඩ ක්‍රමයක් හදාගන්ඩ කුමාරයට හැකි වෙනවා. ඒ නිසාම ඔවුන් කුමාරයගෙ යෝජනා වලට ප්‍රසාදය පල කරනවා. ඒ නිසා වැඩේ ගොඩින් බේරෙනවා. ඒ නිසා කිම් තේක් එයාලට ලබා දෙන්න යන අල්ලස ගැන රජතුමාට දැනුම් දෙනවා. කිම් තේක්ව ඒකට අහු වෙනවා. රජතුමා කුමාරයට ඔහුගේ හිස ගසා දාන්න අණ කරනවා. ඇත්තටම කුමාරයා කිම් තේක්ව මරයි ද?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Zyahdj” type=”icon” “center” newwindow=”yes”] 0.98 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1054 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි වේවා සුධාරා, ජය වේවා෴
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks