Secret Door [E21] with Sinhala Subtitles| නව අගමෙහෙසියක් සහ අළුත් ගැටළුවක්. [සිංහල උපසිරැසි සමඟ]
කුමරිය බලාපොරොත්තු වුණ තරුණියම අගමෙහෙසියගේ තනතුරට පත් වෙනවා. ඉතිං රාජකීය විවාහ මංගල්‍යයේ පෙරහැර අතරතුරදි රජතුමාව ඝාතනය කරන්න නා චුල් ජූ බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ උත්සාහය ගැන හොන් ගයිහී දැන ගන්නවා. හොන්ගයිහී ඒ ගැන දැන ගත්ත බවත් නා චුල්ජු රජු මරන්නට හදන බවත් කුමාරයත් දැන ගන්නවා. කුමාරයා නා චුල්ජූව වහාම නගරයෙන් පිට කරනවා. ඒකෙන් රජු මරා දමන එකත්, හොන්ගයිහී නා චුල්ජූව අල්ල ගන්න එකත් මඟ හැරෙනවා. ඉතින් මොනවා වේවිද?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Zyahdj” type=”icon” “center” newwindow=”yes”] 0.97 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1078 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි වේවා සුධාරා, සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……