MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)රඛිත රණතුංගසිංහල උපසිරැසි

Sex Education [S01 : E04] Sinhala Subtitles | මේව්ගේ හාදුව [සිංහල උපසිරැසි] (18+)

Rating: 8.5/10. From 33 votes.
Please wait...

අද කොටසේ වැඩි හරියක්ම තියෙන්නේ ක්ලිනික් එකේ වැඩ තමයි. කෙල්ලො දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්, ජැක්සන්ගේ ප්‍රශ්නයක්? ජැක්සන්ගේ??? ඔව්, ජැක්සන් දැන් මේව්ට ආදරේ කරනවා, හැබැයි මේව් කියන්නේ පෙම්වතුන්ට කැමති ජාතියේ කෙල්ලෙක් නෙමෙයි, ඒක නිසා එයාව කැමතිකරවගන්න එක ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා ජැක්සන් එනවා ඕටිස්ගේ උදවු බලාපොරොත්තුවෙන්, හැබැයි නිකන් නෙමෙයි, ජැක්සන් ඒකට සල්ලිත් දෙනවා. ඉතින් ඕටිස් මේව් ගැන දන්න ගොඩක් දේවල් මිනිහට කියලා දෙනවා. මේව් උනන්දුවක් දක්වන සාහිත්‍ය ගැන, සිංදු ගැන වගේ හැම දෙයක්ම.

ඒවගේම ජීන්ටයි ඕටිස්ටයි අලුත් යාලුවෝ දෙන්නෙකුත් හමුවෙනවා. යාලුවෝ කිවුවට යාලුවෝමත් නෙමෙයි. අපි බලමුකො ඉස්සරහට එයාලට මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඔයාලා මේ කොටසත් අරගෙන බලන්න ජැක්සන්ගේ ප්‍රයත්නය සාර්ථක වෙයිද, මේව් එයාට කැමතිවෙයිද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 36046 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

 

20 thoughts on “Sex Education [S01 : E04] Sinhala Subtitles | මේව්ගේ හාදුව [සිංහල උපසිරැසි] (18+)

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Aiyye Riverdale eke subtitles gena puluwanda?

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • kavindu4748

    season 2th sub eka demu neda brother

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nuwanlankapriya

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • Pramukmili

    Thanxx bro…………….

    Reply
  • ude idan balan hitiye sub eka denakan..thanks kolla.

    Reply
  • Thank bokka ආදරෙයි

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *