MENU

AllFeatured ArticlesSinhala Subtitleඅංජන ඉෂාන්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනිශාන්ති වික්‍රමසිංහබලන්නසිංහල උපසිරැසි

Shanghai Knights (2003) | රාජකීය මුද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Shanghai Knights (2003)ආයුබෝවන් සියලුම දෙනාට.. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙන තුන්වන උපසිරසි නිර්මාණය..

මේ කතාව ගැන කියනවනම් කවුරුත් දන්න කවුරුත් ආස කරන ජැකී චෑන් කියන නළුවා තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ. එයත් එක්ක තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වෙන ඔවන් විල්සන් රගපානවා. මේ චිත්‍රපටිය දිව යන්නේ shanghai noon කියන චිත්‍රපටියේ දෙවන කොටස විදියට. චීන අධිරාජ්‍යයාගේ රාජකීය මුද්‍රාව රකින තම පියාගේ මීනී මරුවන්ගෙන් පළිගන්න විදිහ ලස්සනට දක්වලා තියෙන චිත්‍රපටියක් මේත. IMDB වල 6.3ක් අරන් තියෙන විනොදකාමී ක්‍රියාදාම චිත්‍රපටියක්. හුගක් දෙනෙක් බලලා ඇති. ඒත් ආයෙත් සිංහල උපසිරසත් එක්ක බලන්න ආරාධනා කරනවා. ආයෙත් බැලුවට පාඩුවෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්.

Shanghai Knights (2003) on IMDb

 

 

[button link=”http://goo.gl/ubrNlK” type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CF233D75A4B60918ED9CF1C4B3F76C94ADD2C652
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5517 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

26 thoughts on “Shanghai Knights (2003) | රාජකීය මුද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ela machan…Shanghai Noon (2000) film 1t tibunanam hodai..

    Reply
  • Supun Udayanga

    Patta film eka. Thanks dennatama. Jaya wewa!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම ෆිල්ම් එකක්නේ ගෙනත් තියෙන්නේ, ඔන්න බෑ නොකිය මේකේ පලවෙනි එක වෙන shanghai noon ඕනි, ඔයාල දෙන්නටම ස්තුතියි,ජයවේවා.

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • maru aaa… meke sub denakan balagena hitiye…
    thankssssssssssssssssss u…

    Reply
  • “චූටී මල්ලි”

    මේකත් කලින් බැලුවනෙ බන්
    ටීවී එකෙ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Thankzz Sahoo Subata !!!
    Thawa 1k ikmaninma gemu… 😉 😉
    Obata Jaya…

    Reply
  • රවිඳු නිපුන්

    නියමයි අයියේ!!!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සබට ස්තුතියි සහො 😀 ජය

    Reply
  • DEN HARI WEDE GODA ONNA BANAWOOO

    THANXXXX

    Reply
  • LINK EKA WEDA NENE.KOHOMADA BAGANNE

    THANX

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • පට්ට සහෝ පට්ට…
    Thanks for Subtitles…

    Reply
  • niyamai patta flim akka essara baluwa…….. at sinhalat akka aya balanawa thaz & subapatum…….

    Reply
  • නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *