Shogun [S01 : E08] Sinhala Subtitles | ජීවිතයේ අගාධය.. [සිංහල උපසිරසි]
Shogun [S01 : E08] Sinhala Subtitles
ඔලිවර් සහෝදරයාගේ ආරාධනයෙන් මටත් එපියකට සම්බන්දවෙන්න අවස්තාවක් ලැබුණා. ඉතින් මේ Shogun කතා මාලාවේ 08වන කොටස තමයි මට බාරවුනේ.
මේ කොටස නිකුත් වෙන්නේ අප්‍රේල් මස 9 වෙනිදා. IMDb 9ක හොඳ අගයකුත් ලැබිලා තියනවා.තම පුතුගේ මිය යෑමත් සමඟ ටොරනාග යටත් විමට තිරණය කරනවා. අද කතාව පටන් ගන්නේ එතනින්. ඔලිවර් සහෝදරයා ඇතුළු කතාමාලාවට සම්බන්ධවුන සහෝදරයින් හැමෝටම මගේ ස්තුතිය පුද කරමි.
එහෙනම් නැවතත් මෙවැනිම සිංහල උපසිරසියකින් ඔබ හමුවනතුරු ඔබට සුබ දවසක්…
Shogun, Shogun [S01 : E08] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2293 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
incompleted sub. Japanese thika vitharayi translation eke thiyenne. English sub eketh samahara kotas veradi.
Thanks Brother
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Subtitle ekata thanks
ath bageta hadala thiyenne.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට තෑන්ක්ස් සමීර සහෝ
grazie mille
onna gaththa
thanks for sub brother