Shooter [S01 : E04] with Sinhala Subtitles | මොසකලා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ගෙනාව හතරවන කොටස. සමාවන්න ඕන තියෙන වැඩ රාජකාරි එක්ක මේ ටිකේ කාර්යබහුලවිම නිසා සබ් එක පරක්කුයි. ලබන සතියෙත් සමහරවිට එහෙම වෙයි. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් වගේ බලමුකෝ.
ඔන්න අද මොසකලාවල සිදුවීම ගැන පෙන්වනවා. ජොන්සන් සහ ස්වැගර්ගේ අතීතය. ජොන්සන්ට මිචම්ව හමුවුන විදිහ එහෙම පෙන්වනවා. පේන් හදන්නේ නියෝජිත මෙම්පිස්ව ඉවරයක් කරන්න. ඒත් ඒක කරගන්න වෙන්නේ නැහැ.
අද වැඩි යමක් කියන්නේ නැහැ. එහෙනම් කට්ටිය බාගෙනම බලන්නකෝ. ආයේ ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E04.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 13734 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි මචන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thx sub ekata
ඉස්තූතිය කියන්න වචන මදි ජය වේවා දිගටම සබ් දෙමු…….
Thanxxxx brooooooooo
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ……
ඇරෝ එකයි flash එකෙයි තාම සබ් නැත්තේ ඇයි කියලා බලනවද පොඩ්ඩක්
උපසිරැසියට බොහොම ස්තූතියි………………………….
……………………………
සබ් කරන සහෝට එක්සෑම්..
පුළුවන් ඉක්මනට සබ් දෙයි.
ඕකේ
එක්සෑම් නම් එක කරගන්ඩ ඕනිනේ මොන නැතත් ..
ස්තූතියි මධුක සබ ගත්තා ජයවේවා
Thank you very much Maduka for sab
Good luck
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thanks bro……jayawewa…..!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!!!