Six [S02 : E04] with Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜
මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා කුමාරයා හැම වසරකම එකම යන එන තැනක් පිළිබඳව. ඒ තමන්ගෙ ගෑණියි දරුවයි මරලා දාපු තැනට. ඔය අවස්ථාව ප්‍රයෝජනයට අරන් කුමාරය පන ඇතුව හෝ නැතුව අල්ල ගන්න මෙහෙයුමක් සැලසුම් කරනවා. මෙහෙයුම පැවරෙන්නෙ අපේ සීල් කොල්ලො සෙට් එකට. ඉතිං කට්ටියම වෙලාවට කලාවට අදාලා තැනට ගිහින් කුමාරයගෙ පැමිණිම අපේක්ෂාවෙන් ඉන්නවා. ඔය වෙලාවෙ තමයි එතනට පිරිසක් එන්නෙ, හැබැයි මෙතන කුමාරයා ඉන්න බවක් අදුනගන්න ලැබෙන්නෙ නැ. ඉතිං සීල් කණ්ඩායම මේ අය පස්සෙන් යන්න ගන්නවා. අන්තිමට මේ අය ගොඩනැගිල්ලක් අසල නතර වෙනවා. ඒක ඇතුලෙදි වෙන සටනකින් ඇලෙක්ස්ගෙ අතකට තුවාල වෙනවා. කට්ටිය දන්නවනෙ ඇලෙක්ස් මොකක්හරි ලෙඩක් නිසා පීඩා විදින බව. ඔතනින් පස්සෙ ඇලෙක්ස ප්‍රතිකාර සඳහා පිටත් කරලා යවනවා. සිදුවුන සටනින් කුමාරයා කියලා හිතපු කෙනා එක්ක අනික් අයත් මැරෙනවා. හැබැයි ජීනා අදුන ගන්නවා ඒ කුමාරයා නෙවෙයි කියලා.
අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් මයිකල්ට කුමාරයව මුණ ගැහුන විදිහ, සහා මයිකල්ව කුමාරයට මෙච්චර කිට්ටු වුනේ කොහොමද වගේම තවත් බොහෝමයක් දේවල්.
කියන්නම ඕන, ඇත්තටම මං හිතුවෙ නැ මේ කතාව සැලකිය යුතු තරමෙ පිරිසක් බලයි කියලා. දෙයියනේ කියලා හිත හදාගන්න පුළුවන් වෙන මහන්සියට හරියන්න අදහස් කෙසේ වෙතත් ඩවුන්ලෝඩ් කවුන්ට් එක තියෙන එක ගැන නම්. අදහස් දැක්වීම ගැන නම් කියලා තේරුමක් නෑ. එහෙනම් මං ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5672 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ………………good luck ………………..
thanks lahiru…………..
Thanx broh
Thanks
thanks….
Thanks !!!!!!
thanks baiscope team
thanks brother
thank saho
Thank you very much
Thanks sub ekata..
thanks saho sub ekata
Six [ S02 : E05] th denna .thanks. jaya wewa
සබ් 1ට තෑන්ක්ස් මචං
thanks bro.
sub ekata thanks….!
patta bro ….tnz
patta bro
tnx lot sahoo digatma demu
torrent link eka ewannako
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…………..
Thanks Bro..!!
Thanks………..
Thanks Bro…..
THANKS
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
ජයවේවා……
Elh
Tnx kolli
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thank You
Thanks machan…….jayawewa…….!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
නියමයි සහෝ.ෆටිටයි සබ. දිගටම ඕනා ජය වේවා…
Thank You
Thanx saho
Thank You
Bln htye enkan..good..ilaga ekath ikmninma demu..
Thank You
thank u bn.
ජය වේවා
niyamai. thank you very much…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……