Sleepy Hollow [S03 : E08] With Sinhala Subtitles |මරණයෙන් නැගිට ආ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම මේ කතා කරන්න පටන් ගත්තා (ෂාන් විමුක්ති සහෝගේ ) ඉල්ලීමකට මුල ටික බලලත් නෑ ඔන්න ඉතින් පටන් ගත්ත මෙතක් දිපු සියලු කොටස් බාගෙන ඔන්න බලලම වැඩේට බැස්සා මුල් හරිය නම් ආයි සුපිරි අනිව ඔක්කොම බලන්න කියලා ආරාධනා කරනවා. එවගේම මේක තමයි මගෙ 5 වන උපසිරැසි නිර්මාණය මේ කතාව ගොඩක් දුරට සබ් කරන්න අතින් අතට ගිහින් තියනවා ඉතින් ඔන්න මාත් පටන් ගත්තා. මේ කතාවට සබ් දීපු ගෑණු ළමය අතුරුදහන් වෙලාලු. අනේ මම නම් ඔිිවා දන්නෙ නෑ. ඉතින් තව කියන්න මෙතෙක් මේ කතාවට සබ් දිපු අයට වඩා නම් මම හොද මදි ඇති. සබ් එක ගැන කොමෙන්ටුවකුත් දාගෙනම යන්න හොදද නරකද කියලා……
මම පරණ කොටස් ගැන නම් මතක් කරන්න යන්නේ නැ, මන්දයත් මම එකපාරට හදිසියේ බැලුව නිසා. මම මේ කොටස ගැන ටිකක් මතක් කරන්නම් 3 වන කතා මාලාවේදි ආවා නේද පැන්දොරා කියලා ගෑණීයෙක්. ඔන්න දැන් මේ කතාවේදි පැදොරාගේ මනුස්සයා හෙවත් සැමියත් එනවා. ඒ අතරේ ජෙනි ඇවිදගෙන ගිහින් පැන්දොර ඉන්න තැනට චෙනීට ලොකු අකරතැබ්බියක් වගේම ජෙනිටත් ලොකු කරදරයක් වෙනවා. ඉතින් ඉතුරු ටික බලලම දැනගන්න කෝ. ඊළග කොටසින් හම්බෙමුකෝ…
෴෴෴෴෴ ඔබට ජය !!! ෴෴෴෴෴
Due to copyright issues, we do not provide any torrent links.
Sleepy.Hollow.S03E08.HDTV.x264-FLEET[rarbg]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2582 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Pramudya-Lal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you!!! ,Shameless Eket Sub Eka Dennako, plzzz bro
ane manda mona wenawada kiyala
me sleepy hollow eke ep14 idan ep18 venakan sub.daannako… please..
suoer machoooo
bada papuwa daalaa yanawa ban ikmanta anith tikath daapanko….
ආයෙත් නතර වෙලානේ ඉතින්.
Ammooo,. Goda kalelin bro,. Ea elaaama,. Thanx anyway,.
thanks machooo
නියමයි සහෝ ජය වෙවා
මග නවත්තන්නේ නැතුව කරගෙන යමු….
සබ් නැති නිසාම බලන වැඩේ නැවැත්තුවා….
දිගටම කරගෙන යමු…
සබ් එකට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
ස්තූතියි හෙරිෂ්ම මම හිතුවේ මේකේ සබ් නැවත ලැබෙන එකක් නෑ කියලා. නැවත පටන් ගැනීම ගැන බොහෝම සතුටුයි. ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
#Hail_Hydra
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි . ඊළග එක ඉක්මණට දෙන්න.
බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ithuru kotas tikath ikmanata demu
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල මචෝ ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දියන්….මේ සීරීස් එක නන් වැඩියේ සෙට් උන් නෑ හැබැයි අනිත් එව්ව වගේ….
thankzzzzzz bro baragaththata meka