MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සංජන චමෝද් වික්‍රමරත්න

Snowpiercer [S02 : E02] Sinhala Subtitles | ජීවයේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

මිස්ටර් විල්ෆර්ඩ් ලොකු පෙරළියක් කරන්නයි වගේ නේද හදන්නෙ? මෙලනිගෙ දුවත් එච්චර අම්මත් එක්ක ඇයි හොදයියක් නෑ.ඔය ඔක්කොම ප්‍රශ්න අස්සෙ ලේටන් බිග් ඇලිස් එකට පහරයක් දියත් කළා අපි දැක්කනෙ.ඒ අස්සෙන් ආපු අයිසි බොබ්, සීතලට ඔරොත්තුත් දෙනවා.කිසිම ප්‍රශ්නයක් නැතුව සීතලේ එයාට වැඩ කරගෙන යන්න පුලුවන්.කොහොම හරි ලේටන් කෙවින්ව ප්‍රාණ ඇපකාරයෙක් විදියට හිරකරගන්න සමත් වෙනවා.එයාගෙන් තොරතුරු එහෙම දැනගෙන දැන් ලොකු ගේමක් ගහන්න පුලුවන් වෙයි.ඔය අතරෙ විල්ෆර්ඩ් උත්සුක වෙලා ස්නෝපියර්සරය විසන්ධි කරන්න යනවා.මෙලනි ඒක වෙයි කියල දැනගෙනම මොලෙන් සුපිරි ගේමක් ගහල නේහ්? අන්තිමට ඉතින් ස්නෝපියර්සරයයි බිග් ඇලිස් කියන්නෙ එක් කෝච්චියක් වගේ තමා.

එහෙනම් අද එතන ඉදන්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1880 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “Snowpiercer [S02 : E02] Sinhala Subtitles | ජීවයේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • කාලයක් තිස්සෙ බලන් හිටියෙ දෙවෙනි සීසන් එකට සබ් දෙනකල්……thankz brother……❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *