Something About 1% AKA 1%ui Eoddungut (2016) [E12] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
12 කොටස
මේ ජේ ඉන්ගේ සීයා කවුද කියලා බලන්න වුවමනා නිසාමයි ඩා හයින් මේ උත්සවයට යන්න කැමති වෙන්නේ. ඒත් එතනදි ඇයට සිදුවෙන්නේ නම් සතුටුදායක දේවල් නෙවෙයි. ඒ වගේම සීයව හමුවෙන්නත් ඇයට හැකි වෙන්නේ නැහැ. ඉතින් නිෂ්ඵල ගමනක් ගිහින් හිතත් රිද්දගෙන ඩා හයින් ගෙදර එනවා. මේ හිත රිදීමට ප්‍රධානම හේතුව වෙන්නේ ජූ හී. ඇය බොහොම නපුරු විදිහට තමයි ඩා හයින්ට සලකන්නේ. ඒත් ඩා හයින් ඇය ඉස්සරහදි බොහොම ශක්තිමත්ව ඉන්නවා. ජේ ඉන් ඇයට ඇත්තටම ආදරේ බව වටහාගන්න ජූ හීට මේක දරාගන්න බැරි තරම් තරහක් වෙනවා. ඉතින් ඇය අවසානයේ බොහොම නරක තීරණයත් ගන්නවා. ඩා හයින්ටත් ජේ ඉන්ටත් නරකක් කරන්න හිතාගෙන ගන්න ඒ තීරණයෙන් කවුරුත් නොහිතපු හොඳ දෙයක් සිද්දවෙනවා...
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E12.161110.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E12.161110.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.Of.Anything.E12.161110.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3639 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you ️
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ikmanata dunnata godak sthuthi..
Good Luck…
ikmanata dunnata godak sthuthi..
Good Luk…
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට.
දැන් වේගෙන් සබ් එක දෙනවනේ…නියමයි…
~~~ ජය වේවා ! ~~~
thanks sis
thanks sis
Sub ekata thanx akke
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thankz sis sub ekta.. digtama sub denna
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
digatama denna supiri love storya…jaya wewa machan ela