Space Pirate Captain Harlock (2013) | අභ්‍යවකාශ කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]
අදත් ආවා මම තවත් ලස්සන animation movie එකක් අරන්. මේක ඔයාලට දෙන්න ටිකක් පරක්කු වුනා ඒ ගැන සමාවෙන්න ඕන. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුන ජපන් චිත්‍රපටියක්.මේක IMDb 6.4 /10 ක අගයක් අරන් තියනවා.ඇත්තටම ලස්සන චිත්‍රපටියක්.
කතාව ගැන ටිකක් කිව්වොත් අනාගතය ගැන තමයි මෙකෙන් කියවෙන්නෙ. ඒ කාලෙ වෙද්දි ආලෝකයේ වේගය ඉක්මවා යන්න පුළුවන් තාක්ෂණය මිනිසුන් සතුයි. ඒ නිසා මුළු විශ්වය පුරාම මිනිසුන් පැතිරිලා ඉන්නවා. නමුත් පෘතුවිය විනාශ වෙලා. ඒක වෙන්නෙත් කැප්ටන් හාර්ලොක් අතින්ම තමයි. මේ නිසා කැප්ටන් හාර්ලොක් කියන්නෙ අමරණීය අපරාධකාරයෙක්. මෙයාව අල්ලන්න එයාගෙ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට රජයේ ඔත්තු කාරයෙක් ඇතුල්වෙනවා. තව කිව්වොත් රසයක් නැති වෙනවනෙ ඒ නිසා ඔයාලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.
[button link=”http://goo.gl/a8W1wK” type=”icon” “center” newwindow=”yes”] 325 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/JGvkPI” type=”icon” “center” newwindow=”yes”] 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/0JlYHb” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4840 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much <3
thank you
thanks
Thanks sis sub 1ta.
Thankzzzzzzzzzzz akke……
ummmma thQ
tq sis
බොහොම ස්තූතියි
325MB කොපියට සබ මැච් වෙන්නෙ නෑලු!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thankz akkioo
ela ela saho jaya wewa
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Blaaaaa……..
නියමයි,ජයවේවා.
Thanks dear sub walata
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
සබ් එක දුන්නට තැන්ක්ස්………………………………
එල
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය……….
sub eka dunnata thank u bro….
ඇනිමේශන් හොඳයි තමා.ඒත් අර කිව්වත් වගේ වෙන එකකටත් කරමු නේද අක්කෙ….බල කිරීමක් නෙවේ.පොඩි යෝජනාවක්..
Shaa kelloth dan wadeta Bahalane.. Tnx……………..
බොහෝම ස්තූතියි නිර්මාණී උපසිරසට …………..
Thanx for Subtitle
thanks
බොහෝම ස්තූතියි නිර්මාණී උපසිරසට… ජයම වේවා… මෙන්න බානවා..
ඇනිමේෂන් වලට විතරද උපසිරැසි දෙන්නේ ආ…?… හේ හේ .. එලස්ස්ස්… 😀
ඇනිමේෂන් හොදයිනෙ ඉතින් 😀
Ela… Film eka hodai wage.. Digatama sub danna. Akkata Jaya wewa!
niyamai….
mn bohoma asawen hitiya tawat katawak tama meka…..
bohoma stuti sahodari…..
wedi wediyen sub danna diriya shaktiya lebewa…….
මේක මරු ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි.
Bohomathma sthuthi..!
Thanks sis for subtitles . Well Done
බොහොම ස්තුතියි නිර්මාණි 😀 😀 ජයවේවා
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
meka supiri kathawak
mama baluwa
godak thanks mekata sub dunnata
:D:D:D:D:D:D:D:D:D:D:D:D
Patta ahhhh… animation movie nm aniwa balanawa.subata thanks NIRMANI sister.me wage ewa thawa one. jaya wewa…..
tnx wewaa… obata thawath mewaninirmaana apawetha lankaranna shakthiya waasanawa labewaaa……
ස්තුතියි නිර්මාණි!
ජය වේවා!
sinhala sub waradine ane. poddak hari gassala denne barida.
Nalin bro.. mama loku aulaka inne.. Pirates of the Caribbean-On Stranger Tides 2011 sub title film 1 ta passe yanne.. KM player time hada gattata hariyannaha.. tika velavakin subtitle ayet late vela enne.. please bro mata help 1k denda….
patta
Thanks…
Elazzz nagaaa……
niyama vadakk…..
oyath dan niyameta laga navanavaa…
puluvannam bates motel season 2 ekata sub dennakoo…
supiri kathavak ekaa……
thanks sub ekatahhh………
thnks, me wage thawa movies thiyanawanam danna , good job…..
thnks, me wage thawa movies tiyanawanam danna , ~
thnks… me wage thawa movies tiyanawanam danna ,~
elaz
නියමයිනේ.
ස්තුතියි අක්කේ උපසිරැසියට.
ela ela, wachanawala podi podi awlnam ithn thiyenawa. ewa hadaganiy kyala hithanawa, thankz
බොහොම ස්තූතියි අදහසට.පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා තමා තාම පටන් ගත්ත ගමන් නෙ.බලමු ඉස්සරහට අඩුපාඩුවක් නැතිවම දෙන්න 😀
thanks sis,, nice movie.
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Nima Akke Mama kematima film tama animation film
THANX SISTERRRRRRRRRRRRRRRRRRRRRR