Speed (1994) | තවත් ඇදහිය නොහැකි වීර ක්‍රියාවක්. [සිංහල උපසිරසි සමඟ]
වීර ක්‍රියා ත්‍රාසජනක ගණයට අයත් වන මෙම සිනමා පටය 1994 දී අති සාර්ථකව ප්‍රදර්ශනය වූවක්. බොහොම දෙනෙක් මෙම සිනමා පටය ගැන අසා ඇතිවා මෙන්ම නරඹාද ඇති. දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝගේ කමෙන්ට් එකකදී මෙයට උපසිරැසි ලබා දෙන්නයි ඉල්ලීමකුත් තිබුණා. පොඩි විවේකයක් ලැබුණු නිසා ඒකට අවස්ථාවක් ලැබුණා.
මෙයට ලැබී ඇති IMDB රේටින් එක 7.2 ක අගයක්. මෙම සිනමා පටය අති සාර්ථකත්වයට පත් වූ නිසා “SPEED 2” පසු කලක නිපදවූවා. ඉක්මනින් එයටද උපසිරැසි ලබා දෙන්නම්. මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ MATRIX, THE DAY THE EARTH STOOD STILL, 47 RONIN, වැනි සිනමා පට වල රග පෑ සුප්‍රකට නළු KEANU REEVES’ ය.
දැන් අපි මේ සිනමා පටයේ කතාව ගැන ටිකක් බලමු. ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ ඉතා උස් ගොඩනැගිල්ලක ඇති සීඝ්‍රගාමී මගී ඔසවනයක සිටින මගීන් 13 දෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නා බෝම්බ කරුවකු, ඩොලර් 3.7 ක කප්පමක් ඉල්ලා සිටී. එය නොලැබුණහොත් ඔසවනයේ කේබල් පුපුරුවා හැර, එය මගීන් සමග කඩා වැටීමට සලස්වන බවට තර්ජනය කරයි.
පොලිස් නිලධාරීන් වූ, ජැක් ට්‍රවාන් හා ඔහුගේ සගයා, හැරී ටෙම්පල් ඇතුළු කණ්ඩායම එම උත්සහය ව්‍යවර්ථ කර මගීන්බේරා ගනී. මින් කුපිත වන බෝම්බ කරු, එයට ප්‍රතිචාර දක්වන්නේ බසයක් පුපුරුවා හරිමිනි. ඒ සමගම දුරකථනයෙන් ජැක් හා සම්බන්ධ වන බෝම්බ කරු, තවත් බසයක බෝම්බයක් අටවා ඇති බවත්, හැකිනම් එම බෝම්බයෙන් මගීන් බේරා ගන්නා ලෙසත් අභියෝග කරයි. බස් රථයේ වේගය පැයට සැතපුම් 50 ඉක්මවු විට එම බෝම්බයේ ක්‍රියාකාරිත්වය ආරම්භ වන බවත්, ඉන්පසු කුමන මොහොතකදී හෝ එම වේගය පැ. සැ. 50 ට වඩා අඩුවූ විට එය පුපුරා යන බවත් බෝම්බකරු ජැක්ට පවසා සිටී. ඔහු තව දුරටත් අනතුරු හගවමින්, මගීන් කිසිවෙකු හෝ බසයෙන් ඉවත් කිරීමට කටයුතු කල හොත් තමා විසින්ම එය පුපුරුවා හරින බවද ප්‍රකාශ කරයි. මෙම තත්වය වළක්වා ගැනීමට නම් තමාට මුලින් ඉල්ලා සිටි ඩොලර් මිලියන 3.7 මුදල දෙන ලෙස ඉල්ලා සිටී.
මේ අවස්ථාවේදී ජැක් බසය පසුපස හඹා ගොස් එහි වේගය පැ.සැ.50 ට වඩා වැඩි වීම වළක්වා ගැනීමට උත්සහ කළත් එය අසාර්ථක වේ. මේ අතරතුර නියමිත වේගයට බසය ලගා වීම නිසා බෝම්බය ක්‍රියා කිරීම ආරම්භ වේ. වේගයෙන් ධාවනය වන බස් රථය තුළට ඇතුළු වීමට ජැක්ට හැකියාව ලැබේ. මෙහිදී සිදුවන යම් සිදුවීමකදී බසයේ රියැදුරා තුවාල ලබයි. එම අවස්ථාවේ ඇනී නම් තරුණියට බසයේ පාලනය භාර ගැනීමට සිදුවේ. බසය පෑ. සැ. 50 ට වඩා වේගයකින් වාහන තදබදය මැද ධාවනය කිරීමේ වගකීම ඇයට පැවරේ. අනිවාර්යෙන් පසුකර යා යුතුව ඇති, ඉදිරියේ ඇති ඉදි කිරීම් ආරම්භ කර නැති, පාලමක් සදහා වෙන් වූ අඩි 50ක් පමණ පුළුල් කපොල්ල ගමන අවසන් කරාවිද? ඉන්ධන අවසන් වී ගෙන යන බැවින් බසය නියමිත වේගයෙන් තවදුරටත් ධාවනය කල හැකි වේද? ජැක්ට බෝම්බය නිෂ්ක්‍රිය කරන්නට හැකි වේද? බෝම්බකරු කොටු කර ගැනීමට ජැක්ගේ සගයන්ට හැකි වේද?
සිනමා පටය නරඹලා, උපසිරැසි වල ගුණ දොස් කියලා පොඩි කමෙන්ට් එකකුත් දෙන්න පුළුවන්නම් හොදයි නේද?
[button link=”http://tinyw.in/ZKuF” type=”icon” “center” newwindow=”yes”] 751 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/wWWb” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6969 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles
ස්තුතියි උපසිරැසියට
ජයෙන් ජය බයිස්කෝප් වෙබ් අඩවියට
උපසිරස වෙනුවෙන් ස්තුතියි.
Thanks
Thankz for sub…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
උපසිරිසියට බොහොම ස්තුති
Thanxx
එලම…..සහෝ
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks for the sub
Thanks for the sub
filme download karanna be
Supiri film ekak saho..ela..thanx sub ekata
Thank you 🙂
meka patta…….
1 of the greatest movie.thanx for the sub.keep it up
බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් ගේමු ඉක්මනට එහෙනම්. ජය෴෴ 😛 😛
tnx…..
Thanks Bro…!!1
Thanks saho..
සුපිරි ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ. 2 කොටස මෙච්චර සාර්ථක වුනේ නැහැ මං හිතන්නේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
Super . Thank you.
එල
කලින් බලලා තියෙ
සබට තුති
ඔබට ජය………
elazz machann..
meak ayeth balanavaa ube sub eka ekkamaa..
thanks machan sub ekatahh….
meka nam maxa machan dn masa 6kt kalin wage baluwa suffa kenma dn sub ekmma balanwa thkzzzz
meka nm patta film 1k.suba dunna 1ta thanks SIRIJAYA saho.keep it up.jaya wewa………
අපිට o/l වලට විද්‍යාව උගන්වපු සර් ප්‍රවේගය කියාදෙන කොට බලන්න වටින ෆිල්ම් එකක් කියලා මේක ගැන කිව්වා. පින්තූරේ දැකල තමා ඒක මතක් වුනේ. අනිවා බානවා. උපසිරසියට බොහොම ස්තූතියි. 🙂
ස්තුතියි සිරිජය සහෝ!
ජය වේවා!
patta thq
ඔයාට ගොඩක්ම ස්තූතියිසබ් එකට
ඒ කාලේ මේක බලලා තියනවා
දැන් ආයිත් බලන්න පුළුවන් සබ් එක්කම
කව්ද අර උඩ කමෙන්ට් කරලා බැනලා තියෙන්නේ මොකක්ද ඒ කතාව ?
Thank You..
බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට ඔයා මේකට සබ් දෙන්න තීරණය කලාට, ඇත්තටම මේ කලෙක්සන් එක නැති එක ලොකු අඩුවක්, දැන් ඔයාට පින් සිද්ද වෙන්න ඒකත් හරියයි, මේකේ දෙවැනි එකත් අපිට සිංහල එක්කම බලන්න ලැබෙයි කියල හිතනවා, නැවතත් බොහොම ස්තුතියි,ජයවේවා.
නියමයි…
මමත් බැලුවා ඇයි කව්රුවත් මේ ෆිල්ම් සෙට් එකට සබ් දෙන්නේ නැත්තේ කියල.
සෑහෙන්න වටිනවා වැඩේ.
මල් 7 යි.
බොහෝම ස්තූතියි සබට….. ජය…….
ස්තුති මචෝ උපසිරැසියට මේ ෆිල්ම් එක බලලා තියෙනවා පට්ට ෆිල්ම් එකක් මේකේ දෙවෙනි එකත් ඉක්මනට සබ් එක දාන්න්..
Thanks Bro
මේකනම් ඒකාලේ බලපු සුපිරිම පාරක් 😛
මේකේ දෙකත් දෙමු නේ 😀
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
KEANU REEVES මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්..
මිනිහ ඉන්න ඕනිම ෆිල්ම් එකක් බලන්න ආසයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂