Stargate: The Ark of Truth (2008) | සත්‍යය සොයා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න stargate නම් ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවට හේතු වෙච්ච මුල් චිත්‍රපටය ගෙනාපු වෙලාවේ පොරොන්දු වෙච්ච විදියටම ඒ අනුසාරයෙන් තැනුණ, කෙළින්ම DVD/BR නිකුතු ලෙස නිපදවෙච්ච පළවෙනි චිත්‍රපටය ගෙනාවා. කලින් ලිපිය ගැන බැලුවොත් සම්පූර්ණ ලයිස්තුවම බලාගන්න පුළුවන්. හරි මුලින්ම හැරෙමු චිත්‍රපටියේ කථාවෙන් කියවෙන අවධිය වෙතට.
පසුකාලීනව වෙනස්ම තේමාවන් තුනකින් යුක්තව මාලා 3ක් ලෙස විකාශ වූ stargate රූපවාහිනි කතාමාලාවේ මුලින්ම ආරම්භවූ Stargate SG-1 මාලාවේ අදියර දහය නිමා වෙන්නෙ සත්‍යයේ පෙට්ටගම නම් දෙයක් ගැන ලැබෙන ආරංචියකින් රචකයන්ගේ අරමුණ වුණේ ඒ අනුසාරයෙන් එකොළොස්වෙනි අදියරේ මුල් කතා කිහිපය විකාශය කරන්න. ඒත් මේ පළවෙනිම කතා මාලාව දසවැනි අදියරෙන් අවසාන කරන්න නාලිකාව සැලසුම් කිරීමත් සමඟ මේ කතා තේමාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරු පෙළඹෙනවා. ඉතින් අද අපි මේ බලන්න යන්නේ ඒ කොටසෙන් පසුව හා Stargate Atlantis හතරවෙනි අදියරට පෙර කාලයේ කතාවකුයි.
රූපවාහිනී කතා මාලාව බලලා නැති අයට නම් ටිකක් පැටලිලි සහගත වේවී. ඒත් බැලුවා කියලා එච්චරම අවුලක් වෙන්නෙ නෑ. රූපවාහිනී කතාමාලාව බලලම නැති අයට උදව්වක් විදියට ටිල්ක් හා වැලා කියන්නෙ වෙනත් ග්‍රහලෝක දෙකක ඉඳලා SG-1 කණ්ඩායමට එකතු වූ දෙන්නෙක් කියලා කියන්නම්කෝ. ඔතනින් එහාට ඉතින් එච්චර අමාරුවක් වෙන එකක් නෑ තේරුම් ගන්න. කට්ටිය අර කලින් කියපු පෙට්ටගම හොයාගෙන යෑම තමා මේ කථාවෙන් කියවෙන්නෙ.
එහෙනම් තුන්වෙනි චිත්‍රපටයෙන් හමුවෙන තාක් මම සමුගන්නවා. ඔබට ජය෴෴284
[button link=”http://tinyw.in/JAxf” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mQpA” type=”icon” “center” newwindow=”yes”] 1.81GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4299 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Please කොහොමද star gate sg 1 රූපවාහිනී කතා මාලාව download කරගන්නෙ??….කියල ඩෙන්නකෝඔ…කොහොමද ටොරන්ට් වලින් බානෙ..වෙබ් සයිට් එකක නම ඩෙන්න්නකෝ
asawen balanna puluwan film ekak. thanks very much.
ස්තූතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
නියමයි රොයිලි සහෝ…. ගොඩාක් ස්තුතියි ඔබට……
😉 ස්තූතියි
Thanks saho… Oyata jaya wewa….!!!
අවුරුදු දෙකක විතර ඉදන් මේකෙන් පිල්ම් බානවා..අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ…මේ සයිට් එක තමයි සයිබරයේ වටිනාම එක..ඔබලා සියලු දෙනාට බොහොම පින්
අනිත් එකත් දෙන්න. පුළුවන් නම් ටීවී සීරියස් එකටත් සබ් දෙන්න.
සිංහල සබට බොහොම ස්තූතියි……..
Superrrrb…
Thanks bro Sub ekata..
tks macho. ubanam patta sira porak ubata pin. ohomama tv show ekath damu macho.thankes wewa…………ummmmmm…..mmmmmm..aaaaaaaaa….
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ස්තුතියි රොයිලි අයියා!
ඔන්න ගන්නවා
ජය වේවා!
thanks
tankuuu kiwwa saho onna…………
බොහොම ස්තුතියි රොයිලි අයියේ, මේක දෙනකම් බලාගෙන හිටියේ,අනිකත් දෙන්න,ජයවේවා.
man gawa okkoma collection eka thiyenawa
SG-1
Atlantis
Universe
onenam kiyanna
Adee mata oone…kohomada ganne
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Fatta fatta….thanks roili sahoo sub ekatahh..danma banavaaa…
බොහොම ස්තුතියි රොයිලි 😛 ජය
Thanxxxx
ela kiri ayya
thankzzzz
රොයිලි තෑන්ක්ස්
මචන්
සබට තුති
ඔබට ජය……..
thank u thank u Royly aiye…. (y)
නියමයි රොයිලි…….
ඊළඟ එකත් ඉක්මනට ම ගේමු.
සිංහල සබට බොහොම ස්තූතියි……..
ela ela.sabata thanks ROYLI aiye.ohoma ymu.jayen jaya…..
txxxxxx
එල එල රොයිලි මෙන්න කතා
wow,,, maru 😀
තෑන්ක්ස් වේවා!!!
pattai saho
බොහොම තුති මචං
thankssss
Thanks macho!