Stay Alive (2006) | ජීවත්ව සිටීම [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා.මේකෙ Jon Foster හච් ලෙසත් (කතා නායකයා) Samaire Armstrong ඇබිගේල් ලෙසත් Frankie Muniz ස්වින්ක් ලෙසත් රඟපානවා.
කොහොමද ගේම් එකේ වෙන දේවල් ඇත්තටම සිද්ධ වුනොත්? මේකෙ හැටියට මේ ගේම් එක සෙල්ලම් කරල ගේම් එකේ මැරෙන හැටියටම ඒක සෙල්ලම් කරපු කෙනා ඇත්තටම මැරෙනවා. මේකෙ කතාව පටන්ගන්නෙ හච්ගෙ යාළුවෙක් මේ ගේම් එක සෙල්ලම් කරන දර්ශනයකින්. මෙයා ගේම් එකේ මැරුන විදියටම මැරෙනවා. යාළුවාගෙ (ලුමිස්) භූමදාන උත්සවයෙදි හච්ට ලුමිස්ගෙ නංගි ලුමිස්ගෙ බඩු වගයක් දෙනවා. ආ.. අමතක වුනා, හච්ට ඇබිගෙල්වත් එත්නදි හම්බවෙනවා. කොහොමහරි හච්ගෙ යාළුවො සෙට් එකයි හච්චුත් එක්ක සෙට්වෙලා මේ ගේම් එක සෙල්ලම් කරනවා. මේකට හච්ගෙ බොස් එයාගෙ බිරිඳට බොරුවක් කියලා රෑ වෙනකම් කාර්‍යයාලයේ ඉඳලා සෙල්ලම් කරනවා. කොහොමහරි හච්ගෙ බොසා ගේම් එකේ මැරුන විදියටම මැරෙනවා. හච්ට මේක අවුලක් ඒත් අනිත් යාළුවො මේක එච්චර ගනන් ගන්නෙ නෑ. ඔහොම යද්දි හච්ගෙ තව එක යාළුවෙක් මැරෙනවා. එතනට පොලීසියෙන් එද්දි හච් ඉන්නවා. කලින් සිද්දවුන මරනයටත් හච් සම්බන්ද නිසා පොලිසියෙන් අවවාදයක් කරනවා.
පොලීසිය මේ ගේම් එකේ තියන අත්භූත් සීන් එක පිළිගනියිද? හච්ට යාළුවො කීදෙනෙක්ව බේරගන්න පුළුවන් වෙයිද? ඔයාලම බලන්න…හොඳ රාත්‍රියක උණු කෝපි එකක් එහෙම බිබී මේක තනියමම බැලුවනම් මරේ මරු.
ආ අමතක වුනා බලලා වැඩේ කොහොමද කියලත් කියලම යන්න.
[button link=”http://goo.gl/eFy9jk” type=”icon” “center” newwindow=”yes”] 850 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/MFTmHp” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3033 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/kasun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me copy eka download karaganna. 1.2GB ekata dila thiyena sub gelapenne ne. 93FF0C9641F4457907DF887EDC0359B44B8A9FCF
Subtitles වලට ස්තුති..
Thank you bro
Thanks bro sub ekata..
Jaya wewa!
thnx bn sub ekata
තව sub හදන්න bro….ඔබට ජය…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks macho…
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
nice ,,,,,,,,,,,,,
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
හොද එකක් වගෙ නේ
බලමුකො කෝකටත්
සබට තුති
ඔබට ජය…………
SUPIRI MATCHAN
එළ එළ මේ බලන ගමන් මතක් වෙලා ආවෙ කමෙන්ට් කරන්න තෑන්ක්ස් soo….සෝ….ම්ච්
thanks machoooo…………
Machan singam 2 Tamil movie ekata sinhala sub danawada,
thankx machan wadi wadiyan sub danna labenna ona
mate film download karaganna wediyak ne , man yaluwangen thami film ganna e unata mame baiscope site ekath ekka ennawa ..
mame film gana hoda naraka balagann me site ekan
Admin team ekatath,sub dana ape yaluwo hamotamath
JAYA PATHANWA….!
thanks sahooo
onna mamath banawa
meke podi copy 1k denna puluwanda
direct link 1k nam wadath hdai
“හොඳ රාත්‍රියක උණු කෝපි එකක් එහෙම බිබී මේක තනියමම බැලුවනම් මරේ මරු.”
ඔන්න ඔක නිසා සිරාවටම මේක බගන්න හිතෙනවා.. මැක්සා කථාවක් වගේ.
ජය වේවා කසුන් සහෝ.. තව මේවගේ සුපිරි එවා ගෙන්න..
kalin nam balala thiyanawa
apaw balanna hithenawa thanks
sira film eka..thanks
උණු කෝපි තමයි අවුල
හොල්මන් ???.කමක් නෑ ඉතිං තොවිලයක් වත් නටමුකො පස්සෙ.නියමයි කසුන්.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!
thankz saho
අම්මෝ… හොල්මන්…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවා!!
ඉස්තුතියි සහෝ,දිගටම සබ් දෙන්න
අහලා තිබුනට බලලා නැහැ. උපසිරැසිත් එක්ක ම තියන නිසා බලන්න ඕන. ස්තුතියි සහෝ.
මේ ගේම් එකනම් බලලා තිබුන්නෑ
සබ් දුන්නට ජය
maxxa maxxxaaa
බොහොම පින් මචෝ
maxxa machan
Ela Saho…………….
mamth gannawa
bohoma thnxxx saho thawath awa demu
thanks
ade niyama kathawak thxxxxxx