MENU

AllFeatured ArticlesLaHIRUSinhala Subtitleඑළක්‍රියාදාමකොරියානුචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Steel Rain 2: Summit (2020) Sinhala Subtitles | ජපානයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 21 votes.
Please wait...

කොහොමද බයිස්කෝප් හිතවතුනි..

මේ උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු චිත්‍රපට වලට ඇලුම් කරන ගොඩක් දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය චිත්‍රපටයකටයි..මං උපසිරැසි අරගෙන ආව Steel Rain චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹන්න ඇතිනෙ.ඒකෙ sequel එකක් විදිහට එන Steel Rain 2 : Summit පලමු චිත්‍රපටය හා කිසිදු සම්බන්ධයක් නෑ..ඒත් නිකුත් වුන දවසෙම කොරියාවේ Box office වාර්තා අතර ඉහලට පැමිණෙන්න සමත් වෙලා තියෙනවා.ජූලි මස 29 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටය මේ වනවිට 7.6IMDb අගයක් අරගෙන තියෙනවා..පලමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Yang Woo-suk තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නේ.නළු නිළියන් ගැන කියනවනම් පලමු චිත්‍රපටයේ හිටිය Jung Woo-sung , Kwak Do-won මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනත් මේ පාර මේ දෙන්නා නියෝජනය කරන රටවල් දෙක වෙනස්.මීට අමතරව Yoo Yeon-Seok සහ Jeong-geun Shin වගේ නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.එහෙනම් චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා බලමු.

ජපාන ධනවතෙක් විසින් චීන නිලධාරියෙක්ට කගේමුෂා මෙහෙයුම කියලා අතිරහසිගත ඇමරිකානු ලියවිල්ලක් පෙන්වනවා.මේකෙ තියෙන්නෙ ජපානය සහ ඇමරිකාව එකතු වෙලා කරන කුමන්ත්‍රණයකින් චීනය ආක්‍රමණය කරලා ඇමරිකාවට තමන්ගේ ලෝක බලවතා කියන තැන නැවත තහවුරු කරගන්න මෙහෙයුමක සැලැස්මක්.ඒත් ජපානය චීනය එක්ක යුද්ධයට යන එක අවදානම් නිසා චීනය එක්ක එකතු වෙලා මේකට ඉලක්ක කරන්නෙ උතුරු සහ දකුණු කොරියාවයි.ඉතින් ඔවුන් මේකට උතුරු කොරියාවෙ ඉහල හමුදා නිළධාරියෙක්ට මුදල් ගෙවනවා..මේ වෙලාවෙදි උතුරු කොරියානු නායකයා, දකුණු කොරියා සහ ඇමරිකානු ජනාධිපතිවරුන් කොරියා අර්ධද්වීපයේ සාමය තහවුරු කරන්න සාකච්ඡා කිරීමට එකතු වෙනවා.මේකට රැස් වෙන නායකයින්ව ප්‍රාණ ඇපයට අරගන්න කුමන්ත්‍රණයට හවුල් හමුදා නිලධාරියා න්‍යෂ්ටික මිසයිල සහිත සබ්මැරීනයකට ගෙනියනවා.මේකෙන් පස්සෙ ලෝක දේශපාලනය ගොඩක් උණුසුම් වෙනවා.ඇමරිකාව චීනය වගේ රටවල් අතර යුද්ධයක් ඇතිවෙන්නත් යනවා.ඒත් මේ නිළධාරියාගෙ ඇත්තම අරමුණ වෙනම එකක්..ඒ මොකක්ද කියලා මං කියන්නෙ නෑ..

පැය 14ක් විතර එකදිගට ටයිප් කරලා හරිම මහන්සියි..වැරැද්දක් තිබුනොත් සමාවෙන්න,එහෙනම් මං සමුගන්නවා..හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න.

හැමෝටම ජය..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6687 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

22 thoughts on “Steel Rain 2: Summit (2020) Sinhala Subtitles | ජපානයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Thanks …………..good luck ………….

    Reply
  • Malith Samarawickrama

    එනකල් බලන් ඉදපු ෆිලුමක් ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සඳමාල්

    කලින් ෆිලුමත් බැලුව සහෝ.නියම කතාවක් මේකත් එහෙමම ඇති කියල හිතනවා.බොහොම ස්තුතියි…

    Reply
  • isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි ..
    ජය!!

    Reply
  • Sulakshana Thilakarathna

    Sub eka kotapu agili walata devi raka waranai!! Bohoma sthuthi

    Reply
  • sub eka supiri digatama korean diyan deiya adarei

    Reply
  • sub eka supiri digatama korean diyan deiya

    Reply
  • Kavindu12345desilva

    thanks sub ekta jaya wewa
    penisula,alive,beasts crawaling at straws wage thwa 2020 release vena hoda korean films valta sub denna please

    Reply
  • sputnik movie eke plot eke nam tiyenne..

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • sthuthi sub ekata

    film eke plot eka waradi neda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *