Strange Magic (2015) | අමුතු මායාවක් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. අදත් සුපුරුදු පරිදි ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරසි අරන් මම ආවා. මේ මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ජනවාරි මාසෙ නිකුත් වුනත් අන්තර්ජාලෙට නම් හොද කොපියක් ලැබුනෙ දවස් කීපයකට කලින්. IMDb අගය අරන් තියනවා 5.5/10 ක්. මේ චිත්‍රපටියෙ ගීත තමයි වැඩිපුර තියෙන්නෙ. ගීත 13 ක් තියනවා. යාළුවනේ මම ගීත වලට යොදපු උපසිරසි නම් එතරම් සාර්ථක නැතිව ඇති. ඇනිමේෂන් චිත්‍රපටියක තිබුන ගීතයක් දෙකක් හැරුනහම ගීත වලට උපසිරසි යොදලා නෑ මම. ඒ නිසා සෑහෙන්න අපහසුතාවයකට ලක් වුනා. 😀
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. රාජධානි දෙකක් තියනවා. එක පැත්තක ඉන්නෙ ලස්සන අය. අනිත් පැත්තෙ ඉන්න ලස්සන නැති අය. රාජධානි දෙක වෙන්වෙන මායිමේ පිපෙනවා විශේෂ මල් ජාතියක්. මේ මල් වලින් හදන්න පුළුවන් ආදරය ඇති කරවන මායා අරිෂ්ඨයක්. මේ නිසා අවලස්සන අය ඉන්න පැත්තෙ රාජධානියෙ රජතුමාගෙ අණ තමයි මේ මල් විනාශ කරන එක. ඒ මල් වලින් අරිෂ්ඨෙ හදන්න පුළුවන් කෙනත් මේ රජතුමා හිර කරගෙනයි ඉන්නෙ. ලස්සන අය ඉන්න පැත්තෙ ඉන්නවා කුමාරිකාවො දෙන්නෙක්. එයින් බාල කුමරියට ආදරය කරන කෙනෙක් ආදරය ඇති කරවන අරිෂ්ඨ හදන්න අවලස්සන අය ඉන්න පැත්තෙ රාජධානියට යනවා.එතන ඉදන් ඇති වෙන කරදර ගොඩක් තමයි මේ ලස්සන කතාවෙ තියෙන්නෙ. බලන්නකො ආදරය ඇති කරවන අරිෂ්ඨෙට පුළුවන්ද කියලා ආදරය ඇති කරවන්න. එහෙමත් කෙටි ක්‍රම වලින් ආදරේ දිනන්න පුළුවන්ද කියලා බලන්නකො.
ගීත තියනවා කිව්ව නිසා සමහරවිට යාළුවො අකමැති වෙන්න පුළුවන් බලන්න. එත් මේක හරිම ලස්සන හරි ජොලි කතාවක්. ඒ නිසා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
කලින් දවසක කිව්වා වගේ අදත් කියන්නෙ,
“කෙනෙක් දිහා බලලා එයාගෙ පෙනුමෙන් එයා මොන වගේ කෙනෙක්ද කියලා විනිශ්චය කරන්න එපා”
[button link=”http://goo.gl/2dWKG6″ type=”icon” “center” newwindow=”yes”] 695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8797 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you..
Thanku Bro…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks……..
The SpongeBob.Movie.Sponge.Out.of.Water.2015 denna puluwan nam hoddaaiii
thnxx…..
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
ජයෙන් ජය..
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
torrent file eka delet karalalu………….???
thank u nangi.. tika dawasakata paseese dakke neda…
oya dawasata sub 2 3 dunna kenekne…
oyage ewa aniwa gannawa…
thank sahodari
බාන්න දානවා…
ස්තූතියි අක්කේ සබ් එකට…
ජය වේවා…!!!
උපසිරැසියට බොහොම ස්තුතියි!!! ජය වේවා!!!
නියමයි නිර්මාණි අක්කේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබට.
maru
ආ ඇනී අක්ක තවත් අනිමේෂන් එකක් ගෙනල්ල
හරි හරි අක්කෙ මන් කාවවත් එයාලගෙ පෙනුම බලල විනිශ්චය කරන්නෑ
සබට බොහොම තුති
සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!
elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ස්තුතියි උපසිරැසියට.
බොහොම ස්තුතියි සබ් එකට 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි සබ් එකට.
තවත් හොඳ ඇනිමේශන් එකකින් හමුවෙමු. ;P
ආයු -බෝ -වේවා !!!
thn Q 🙂
කතාව වගේම උපසිරැසියත් බාගතත්තා.
කියන්න දෙයක් නෑ කතාව නම් නියම එකක් තමයි. ❤
සිංදු තිබුනට අවුලක් නෑ හැමදාම සිංදු අහන්න ලැබෙන්නෙත් නෑ නේ. 🙂
වෙනදා වගේම ගින්දර වගේ උපසිරැසිය කරලා ඇති කියලා හිතනවා. ⚡
මේ විදියටම තවත් ඇනිමේශන් එකකින් හමුවෙමු. ✌
ආයු -බෝ -වේවා !!! ㊙
thanx akki,eththamai mn asawen balan hitapu film ekak meka 🙂 akka gena animation films ekak miss krnne na (y)
thanks.
grimm kiyala tv series ekak tiyenawa ekata subtitles denna puluwanda
thank you very much nirmani… elz..:-)
අද දැකපු ගමන්ම ඔන්න බෑවා.
දැකපු ගමන්ම හිතගියා.
ලස්සන කතාවක් වෙන්න ඇති කියලා හිතනවා.
තවත් හොඳ ඇනිමේශන් එකකින් හමුවෙමු. 😀 😛 ;P
ආයු -බෝ -වේවා !!!
Thanks. Please continue upload Ancient Aliens subtitles.
බොහොම ස්තුතියි 🙂 පුළුවන් නම් කාර්ටුන් සිරීස් එකකට සබ් දෙන්න
පුළුවන් නම් මාර්වල් ලගේ හරි ඩීසී ලගේ හරි කාර්ටුන් සිරීස් එකකට සබ් දෙන්න..
ඒක බයිස්කෝප් එකේ අයට අලුත් අද්දැකීමක් වෙවී. සබට තුතී….
බොහොම ස්තූතියි සබ් එකට. ටීවී එකේ ඇඩ් බලබලා පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්නෙ නැතුව,
මේ විදිහට ෆිල්ම් බලන්න ලැබෙන එක නම් කොච්චර දෙයක්ද…
පුළුවන් නම් මාර්වල් ලගේ හරි ඩීසී ලගේ හරි කාර්ටුන් සිරීස් එකකට සබ් දෙන්න..
ඒක බයිස්කෝප් එකේ අයට අථත් අද්දැකීමක් වෙවී. සබට තුතී….
මාමත් කාටුන් බලනවාද
Thanks…
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
බොහොම ස්තුතියි සබ් එකට.
tnxxxxx
නියමයි…
තුති…
ජය…
bohoma sthuthi me sahodarita…. 😀
Wonderful Story …aniwa bamak thama.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
thank You akki !!!!!! thawath sub denna
niayamayi !!!!
නිර්මානි ආයෙත් කාර්ටූන් සීරීස් එකක් දෙන්නකෝ…. ඩ්‍රැගන්ස් එකනම් නියමයි සහෝදරී
aniwa baanwa sahodarai..thanx sub ekata..enakn htye..bluray awama sub eka update paarakuth danna hode..
ela elaaaa.tnx
ela elaaaa
Thanks.