Stranger Things [S01 : E05] with Sinhala Subtitles | අනෙක් මානය [සිංහල උපසිරැසි සමඟ]
රෑපවාහිනී කතා මාලා රේටින් වලින් #26 වෙනි ස්ථානයේ තිබෙන සුපිරි ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලාවේ පස්වන එපිය තමයි ඕන් මේ. imdb මීටරේ 9.0ක් කැරකිලා තියෙනවා. කලින් එපිය ගැන බලනවනම් විල්ගේ අම්මට දැන් තේරෙනවා විල්ගේ මළ සිරුර හම්බ උනත් විල් තාමත් ඉන්නේ ගෙදරමයි කියලා. ඉතින් හරිම අභිරහසක් තමයි ඒක. ඒකට උත්තරේ අද එපියෙන් බලා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මයික්, ඩස්ටින්, ලූකස් හා එලවන් විල්ව හොයන්න පටන් අරන්නේ. ඔවුනුත් විශ්වාස කරන්නේ නෑ ඒ විල්ගේ ඇත්තම සිරුර ඒක කියලා. ඔය ගැන සැක හිතුනු හෝප් පොලිස් නිලධාරියත් යනවා මේකෙ ඇත්ත නැත්ත හොයලා බලන්න. ගියාම ඔහුට දකින්න ලැබෙන්නේ ඒක විල්ගෙ ඇත්තම සිරුර නෙවෙයි හදපු එකක් බවයි. හරිම ජංජාලයක් තමයි නේද. ඉතින් හෝව්කින්ස් ලැබ් එකේ ආචාර්ය වරු මොකක් හෝ පරීක්ෂනයක් අත්හදා බලමින් තමයි ඉන්නේ. ඔවුන්ගෙන් කෙනෙක් අමුතු විවරයක් අතරින් ඇතුලට යනවා මතක ඇති ඔයාලට. පිටසක්වලයොද දන්නෙත් නෑ. කොහොම උනත් ඒ දේවල් එක්ක අපේ එලවන්ගෙත් සම්බන්ධයක් තියෙනවා කියලනම් දැන් තේරෙනවා.
එහෙනම් කතා ඇති අද එපිය බලලම ඉමුකෝ..ගිහින් එන්නම් ..ඔබට ජය
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 36986 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Sub ek error ne
දැන් හරිගස්සලා තියෙන්නෙ සහෝ
thanks …………………
ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි
sub ekata thanks
niyamayi bro
මරූ
me sub wada nane
thanks bro!!!
Bohoma sthuthi bro sub ekata.. 🙂
thanks machn…
patta kathawak saho, thanks sub ekata
Thanks
THANKS !!!!!!!!!!!!!!!!!!
athatama meka supiri bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.
thankZ bro!!!!!!!!!!!
ස්තුතියි සබ් එකට
Next episode sub plzzzzzzzzzzzzzzzz
kawadada next episode 3 denne ??
next 3 epi sub plz
Thanks
epi 6 ikmnta diyan mcho
Tnx sub ekata
kolla 6 denddooooooooooooooooooooooooooo
Stranger things episode 6 sub ada dipan please
elama thanks
patta kathwa bro tnxx
ilaga kothsath danooooo
Ela mcn.. patta kathawa.. ikamanata ithuru tikath denna…
thnks
elama macho.ikmnta 6 weni epiyatath sub diynkoo 🙂
ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sahoo
6th episode ekath ikanata oni
marama tv serias ekak meka
Thanks saho sub ekta
Ela…Bro….Thanx…………….
thx saho sub ekata
thank saho
Ammo ThnX Kolla
ස්තූතියි බ්‍රෝ
ela ela.. thanks..
thanks thanks