Stranger Things [S04 : E07] Sinhala Subtitles | වෙක්නාගේ සුල මුල [සිංහල උපසිරැසි]
එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම කතා මාලාවක හතර වෙනි කතා සමයේ පළමු කොටසේ අවසන් කොටස අරගෙනයි මේ එන්නේ. පළවෙනි කොටසෙදි මතක් කරත් වගේ මේ සීසන් එක Vol. 1 සහ Vol. 2 විදිහට කොටස් දෙකකින් නෙට්ෆ්ලික්ස්ලා අරන් එන්නේ. Vol. 1 එක මේ කොටසින් අවසන් වෙනවා. මේ සීසන් එකේ ඉතුරු කොටස් දෙක බලන්න ජූලි පළවෙනිදා වෙනකන්ම බලන්න ඉන්න වෙනවා ඔන්න.
ඉතිං මේ සීසන් එක රිලීස් වෙලා අදට සතියක් වෙනවා. ඒ ඇතුලත වාර්තා ගණනාවක් බිඳින්න Season 4 Vol. 1 සමත් වෙනවා. මේ වෙනකොට මිලියන 286 ක නැරඹුම් පැය ගාණක් සමඟින් ලොව වටා රූපවාහිනී කතා මාලා ලැයිස්තුවල අංක 1 ට එන්න ස්ට්‍රේන්ජර් තින්ස්වලට පුලුවන් වෙලා තියෙනවා.
ඒ සම්පූර්ණ නැරඹුම් පැය ගාණ පසුගිය සතිය තුළ සෑම කතා මාලාවක්ම පසු කරන්න සමත් වී තියෙනවා.
මේ සීසන් එක සම්පූර්ණයෙන්ම ගත වුණේ වෙක්නාගේ මිනී මැරුම් එක්කනේ. මේ වෙනකොට හෝකින්ස්වල නැවතත් මරණයේ භීතිකාව පැතිරෙමින් තියෙනවා. මේ අභිරහස් මරණ ගැන හෝකින්ස්වල මිනිස්සු කලබලයට පත් වෙලයි ඉන්නේ. කොහොම හරි හැමෝම වගේ ඇඟිල්ල දික් කරන්නේ අසරණ එඩීට.
ඒත් අප්සයිඩ් ඩවුන් එක ගැන දැනීමක් තියෙන අපේ සෙට් එක කොහොම හරි දැනගන්නවා මේ මිනීමැරුම් පස්සේ ඉන්නේ අප්සයිඩ් ඩවුන්වල කෙනෙක් කියලා. පුරුදු විදිහට එයාලා D&D ගේම් එකෙන් ඉන්ස්පයර් වෙලා මේ අත්භූත සතුරට “වෙක්නා” කියන නම දානවා.
කලින් කොටසෙදි කට්ටිය තේරුම් ගන්නවා හෝකින්ස්වල ආයෙත් ගේට් එකක් විවෘත කරලා තියෙන බව. ඉතිං කට්ටිය මාලිමා මාර්ගයෙන් ගේට්ස් එක හොයාගෙන යනවා. ඉතිං කට්ටියට කොහොම හරි හෝකින්ස්වල ලවර්ස් ලේක් එක යට ගේට් එකක් හොයාගන්නන පුලුවන් වෙනවා. මේ අතර තුර පොලීසියෙන් මෙතනට එන්නෙ එඩීව හොයාගෙන. පොලීසියේ අවදානය වෙනස් කරන්න ගිහින් මැක්ස්, ඩස්ටින් සහ ලූකස් තුන්දෙනා පොලීසියට අහුවෙනවා. ඒ එක්කම වගේ ගේට් එකෙන් ස්ටීව්ව ඇදලා ගන්නවා. ස්ටීව්ව බේරගන්න නැන්සි, රොබින් සහ එඩී තුන්දෙනාම අප්සයිඩ් ඩවුන් එකට යනවා.
මේ අතර තුර රුසියාවේදී හොපර් මරණයේ අග ඉන්නේ. රුසියාවේ ඩෙමගෝගන් කෙනෙක් ඉන්න බවත්, හොපර් ඇතුලු පිරිසව ඩෙමගෝගන්ගෙ ගොදුරක් වෙන්න යන බවත් හොපර් තේරුම් ගන්නවා. ඒත් හොපර් වෙනුවෙන් උදවු මග එන ගමන්…
ඉතිං මේ අරන් එන හත්වෙනි කොටස තමා මේ වෙනකන් නිකුත් වුනු එපිසෝඩ්වලින් දිගම Stranger Things එපිසෝඩ් එක වෙන්නේ. ඒ පැය එකයි විනාඩි හතළිහකට ආසන්න ධාවන කාලයක් එක්ක. මේ එපිසෝඩ් එකට IMDB දර්ශකයේ 9.7 ක ඉතාම ඉහළ අගයක් ලැබිල තියෙනවා.
ඉතිං මේ කොටස ගැන මම වැඩි දෙයක් ස්පොයිල් කරන්න යන්නෙ නැහැ. ඒත් එක දෙයක් විතරක් කියන්නම්. මේ කොටසින් තමා ඔයාලට කතා මාලාවේ පළවෙනි අදියරේ ඉඳන් ඇතිවුනු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන්නේ. ඒ වගේම කවුද මේ වෙක්නා, ඇයි වෙක්නා මිනිස්සු මරන්නේ කියලත් අද කොටසින් පැහැදිලි කරනවා.
එහෙනම් ඊළඟ කොටස එන්නේ ජූලි පළවෙනිදා. ඉතුරු ටික බලන්න තව මාසයක් විතරක් ඉන්න තියෙනවා… එහෙනම් තුළින් මම සමුගන්නවා. ආයෙත් දවසක හමුවෙමු.
See you on the Other Side
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22926 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Did he miss me?
‘
‘
‘
‘
‘
thank
all the best !
see you on the other side! ^_^
thanks ……………………….
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bois.. its July 21st here… Still Episode 8,9 nadda ?? Pls upload it.. and appreciate ur valuable time..!
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
ඒ වගේම volume 1 එකට සබ් දීපූ බයිස්කෝප් කණ්ඩායමටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
sub ekata thanks
දාල තියෙන්නෙ බං
https://www.baiscope.lk/stranger-things-s04-e08-sinhala-subtitles/
https://www.baiscope.lk/stranger-things-s04-e09-sinhala-subtitles/
Totally disappointed
Puluwan ikmnt subtitles Deka denn try krnn sago. . Sub translation krnn shenn welwk ynv mkd kochchra type krnn thiyenvd ewgem time line hdnn thiyenv. Wd godai ek krddi ewgem thmnge anith wdth krnn oneneh. Ethkota bn ubl sadaranai. Habai puluwn uprimen krnn. Math subtitles translate krl thiyenv e nisa dnnv eke ktt. Jaya wewa ! Puluwn thrm ikmnt denna uthsha krnn
finixtube සයිට් එකේ S04 E08, S04 E09 දෙකටම දාල තීනවා.Translate කරපු Sub එකක් තමා තීන්නේ. ඒ තරම්ම අව්ලක් නෑ. නිකං ලිකිත බසින් කතා කරනව වගේ. ඒක අපිට කතන බසට හරව ගන්න එක මහ ලොකු දෙයක් නෙමේනෙ. මුංගෙන් ආපහු ඕක ඉල්ලන්න යන්න එපා. උංගෙ රෙද්දෙ මහ ලො9කු Sub එක තීයාගන්න කියහන්. ඕකෙන් බලහල්ල මචල්ලා. 8යි 9යි දෙකටම දාල තීනවා.
Translate කරපු ගන්න සයිට් වලට යන්න ඕනැයි english එක අන්න කරගනින්කො සිංහල වලට නිකන් දෙද්දි උඹලට අගයක් නෑ සල්ලි වලට සබ් දුන්නනම් තේරෙයි
Translate කරපු සබ්ග න්න සයිට් වලට යන්න ඕනැයි english එක අන්න translate කරගනින්කො සිංහල වලට නිකන් දෙද්දි උඹලට අගයක් නෑ සල්ලි වලට සබ් දුන්නනම් තේරෙයි
Apita kiyanne uba onanm aran translate karagnim. ehema karaganna bari ewn wenuwen thama damme. salli walata sub ganne na nikn balanawa
finixtube Site එකේ S04 E08, S04 E09 දෙකටම දාල තීනවා.Translate කරපු Sub එකක් තමා තීන්නේ. ඒ තරම්ම අව්ලක් නෑ. නිකං ලිකිත බසින් කතා කරනව වගේ. ඒක අපිට කතන බසට හරව ගන්න එක මහ ලොකු දෙයක් නෙමේනෙ. මුංගෙන් ආපහු ඕක ඉල්ලන්න යන්න එපා. උංගෙ රෙද්දෙ මහ ලො9කු Sub එක තීයාගන්න කියහන්. ඕකෙන් බලහල්ල මචල්ලා. 8යි 9යි දෙකටම දාල තීනවා.
Marvel එකක් ආව නම් බලන්න තිබ්බා. මෙච්චර හොද tv series එකකට sub දෙන්න බැරි නිසා තමයි කට්ටිය ඔය බනින්නේ සමානාත්මතාවය නැති නිසයි ඔය කට්ටිය බනින්නේ.
අපි කොහෙවත් කියලා නැහැ ජූලි පළවෙනිදා සබ් දෙනවා කියලවත්, සිය පාරකට වැඩිය ඇවිත් බලන්න කියලවත්, නැත්තම් අපි දෙන සබ් එකම අරං බලන්න කියලවත්. තමන්ගේ ඇත්ත නම, ඊමේල් එක දාලා කමෙන්ට් කරන්න බැරි ‘Anonymous’ වීරයින්ට ගෙදට්ට වෙලා කකා බිබී ෆිල්ම්, ටීවී සීරීස් රිලීස් වෙන දවසෙම බලන්න තරම් සොමි බෝයිස් ලයිෆ් එකක් ගත කලාට සබ් කරන අයට ඕන තරම් වැඩ වගේම ඕන තරම් ප්‍රශ්ණ තියෙනවා.
ඒවගේම සබ් දෙන්නෙ නැත්තම් ෆෙස්බුක් පේජ් එකට මැසේජ් කරලා අහන ඕනම කෙනෙක්ට අපි නැහැ කියනවා. සබ් දෙනවනම් දෙන වෙලාවක සයිට් එකේ දීලා, ඒ ගැන පේජ් එකෙත් දානවා. සයිට් එකෙයි, පේජ් එකෙයි නොට්ෆිකේෂන් ඔන් කරන් ඉදලා සබ් එකක් දෙන අදාල වෙලාවට ඇවිල්ලා බලන්න බැරි කමට අපිට කරන්න දෙයක් නැහැ. නැතුව ඇඩ්මින්ලා, සබ් කරන අය ඇවිල්ලා සබ් එක දෙන දිනය වෙලාව කියන්න ඕන කියලා කොහෙවත් නියමයක් නැහැ.
මේකට අදාල කොටස් දෙක ඉවර වුනාට පස්සේ සයිට් එකෙ සබ දෙක පල වෙයි. ඩවුන්ලෝඩ් එන්නෙ 10ද ප්‍රශ්ණයක් නැහැ. රිලීස් වෙලා පැයෙන් දෙකෙන් සබ් දෙන්නෙ නැහැ කියලා බැනලා කමෙන්ට් කරපු 50 හො 60 සතුටු කරන්නවත්, බැනලා කමෙන්ට් කරයි කියලා බයෙ සබ් කරන්න අපි කාටවත් ඕන කමක් නැහැ. පටන් ගත්ත වැඩේ අඩුම තරමේ මේ සීසන් එක වෙනකල්වත් ඉවර කරනවා. ඒ නිසයි මේ වතාවේ Vol. 01 එකට සබ් දුන්නෙ.
අපිට සබ් කරන්න ලොකු සේනාවක් ඉන්නවා කියලා හිතාගෙන එකම එක සබ් එකක් කලත් නම වැටෙන සබ් කරන අයගෙ ලිස්ට් එකෙ තියෙන අංක ගාන බලලා බහුබූත දෙඩෙව්වට කරන්න දෙයක් නැහැ. මොකද ජීවීතේටම එකම එක සබ් එකක් කලත්, අවුරුදු ගානක් තිස්සේ සබ් කරලා අයින් වුන කොයි කාගෙත් ඔය ලිස්ට් එකෙ නම රැදෙනවා.
ayye aluth epi 2kata sub denne kawadda kiyala date ekak kiyanna puluwanda
මචන් අද අන්තිම Episode 2 ට Subtitles දෙනවද
Bro ehema karnna epa vol 2 ekata sub denna parkku unata kamk na epi deka download karala tiyagena inne wena eka site ekawath maketa sub na
Thiyaganin bn ubalage sub..danna widiyakata balanawa
100 parakata wada awa bn
English sub balahan bn meke sub baladdi hype eka ghin iwarai
Meyala balaporththu venne me viplavaya….sub gahana ekath lesi naha…aduma line 2000 k vath athi me stranger things last episode 2 di….eeeth kattiya vadiyen dala sub tika gahanna thibba…ehema naththam parraku venava kiyala danuvath karanna thibba
Eke sub eka vada
translate karpu ekk math haduwa set na
Me reddwal wdk na bn
English sub eken bluwa
Poor admin
Poor site
Lol..
palawenida indala me site ekata ada wenakan enna athi aduma siya paarakwath epaa wela bn ubalage site ekanam dan volume 1 eketh me wagema kara ubala peaky blinders ekath epaa wenakanma parakku karaaa denna parakku wenawanam eka kiyapan sirawatama aparade site ekata enna giyapu data tika.
E bn denwnm kihm nathm na kiypn ubla peaky blinders wla last episode eka dunneth na sathi gaank bln idla anthime eng sub dagena baluwe me episode eke download ganwth dkla ilga deka blnna kocchra aya innwda kiyla penne ndda bn loku seen ekta noda idla parakku unta samawenna kiyla passe diyn ublama blpnko ubli site eke lipi ehema keeyk thiyeda kiyla kiyna ewta awl gnna epa hithta awa eka kiwwe kalin sub dunna ewta thnks
Ou. Kawruth comment krnna epa
Kawruth comment krnna epa
Api methana comment krnakan mun bpn innwa
Ado update ekak wath dapanko @admin
adath denne naththam please dena dawasak hari infrom karanna…
Mona magulakda bn
Ane ikkmnt dennko sub tik
mth dkka eka aulda Bn
E sub eka echara quality naa bn mamath oka dakka
කොච්චර වෙලා යයිද කියපන්කො ඉතින් තව. මුන් මෙලෝ දෙයක් කියන්නෙවත් නෑනේ
denawada nadda kiyala update ekakwath naaa kathawe hype eka yanawa bn sub eka ikmanata dennakooo
Ado adawath dapanko bn mechchara hoda ekak ai bn mehema parakku karanne
adavath nedda
Mchn sub ikmnta ona dan godk dws ne bn meknm enkn bln hitiya wade ikmnta krnna puluwn sghola denekta wade dunnm iwari ne
Ade ow bn ekanam aththa
Adawath nedda bn
yako dan daws 2k gya epi 08 wth sub denna bari unada ublt shik bn dan nam baiscope epa wela
Adath ndda
Fb එකේ ගෝතයෝ පිස්සො වගේ spoil කරනවා බන්. අනේ අදවත් සබ් එක දියල්ලකෝ. Hype කැඩිල spoil උනාම තමයි බලන්න වෙන්නේ. Run time එක වැඩී තමයි. ඒත් කට්ටියක්ම ඉන්නවනේ බන් උබලගේ. අද දවස ඇතුලත දෙන්න බලහන් බොක්ක ❤️
Oyalath sir wage apiwa surprise karanna ne yanne
epa wenawa bn sub eka denne kawadda kathawe hype eka giyama dila monawa karannada bn
අදවත් දෙමු
අදත් නැද්ද බන්? වැඩක්ම නෑ බන් ඉතින්. ඉස්සර ඉදන්ම මන් මේකෙන් තමා sub ගත්තෙ. ඒ කාලෙ මේක මරු. Film එකක් ඇවිල්ල දවසක් වත් යන්න නෑ Sub එක දෙනව. ඒ කාල දාන comment වලට අඩුම ගානෙ එකකටවත් reply එකක් තීනව උබලගෙන්. දැන් ඉතින් කරන්න තීන්නෙ English Sub එකවත් Download කරගෙන බලන්න තමා. ඇත්තටම ලංකාව ගැන කලකිරිල බන් ඉන්නෙ.
කමක් නෑ මොකක් උනත්. උබලගෙ වැඩේ හොදට කරම් පලයන්. Good Luck
Vol 2 එකෙ ආවෙ episode දෙකයි.ඒ දෙකටවත් සබ් දෙන්න බැරිද.episode දෙකට සබ් හදන්න දෙන්නෙක්ට දුන්නනම් දවසින් සබ් එක දෙන්න පුලුවන්නෙ.hype එක ඉවර වෙලා spoil උනාමද සබ් දෙන්න ඉන්නෙ.ඉස්සර වගේ නෙමෙයි දැන්නම් baiscope එකෙන් වැඩක්ම නෑ
ඒ වගෙ runtime එක පොඩ්ඩක් බලහන් උඹ හිතන්නෙ මුන් දවසම ගෙදරට වෙලා සබ් හදනවා කියලද වෙන වැඩ නෑ කියලද
Eka nam aththa bn eth set ekak ekathu wela sub eka karanam hari spoil unoth wedak nane bn ekai
vol 2 denne nttn na kynn issra wge newe dan baiscope eka
Adath ndda bn 8,9 i sub. Aduma 1kawath diym ko
Volume 2 eka release wela adata dawas 3k thaama aduma eka episode ekakawath sub nanee aii bn ohoma karanne ikmanata dennako spoil wela balala wadak nane bn anika parakku wenna wenna kathawe thiyana hype eka okkoma yanawa plzz adawath sub deka denna
thankx machan
Ude idan refresh kara kara balanawa bn dn nam epa wela thiyenne
Dn nm english sub hri blnda hitenwa redda
Ow bn English hari balanna hithenwa dictionary eken hari wachana wala theruma bala bala
Vol 2 Sub diyanko bn ikmanata spoil nowi balanna one..sakkili ballo spoil karanawa ehema balala wadak na ne bn..hama ekatama apu gaman sub one na..eth me wage pattama hype una ewata pluwn ikmnata diyan machan pls…
gya para wagema me parath spoil wenknma htpn sub denna
Thama 8,9i sub nhne
8යි 9යි දෙකම ඉක්මනට දෙමු FB එකේ spoil කරන පිස්සො හැමතැනම! ගියපාර මේ comment section එකටත් ඇවිත් spoil කරලා ගිහින් තිබ්බා. එච්චරටම කහන උන් ඉන්නවා
ane sub eka dennakoooooooooooooooooooooooooooooooooooooo
Adee aii bn mechara welaaa ikmanata dennakoo
Machan episode deka film dekak wagene bn ekai parakku aththe kohoma hari heta wenakota dekama ekapara dinnoth ela neththam wedak na
Spoil novi balanna ona neththam wedak na
සබ් එක දෙන්නෝඔ
Sub eka diynko ubla site eknm melo rahk na oi mkkhri relase wela sathiyk witra giyata passe ubla sub denne hype ekath na ema blddi
ehema kiyanna epa yakooooo thopita sub eka dena eka madida pago
Uba ube wadak bln hitapn haraka ubata sub dunnda dan methana puca denne
Nq bn komqth wela ynwa bn mokad film ekkta sub karnwa wgei pya gnak tiyenwa episode ekkk
Episode 8 Sub එකනම් හොදටම පරක්කුයි මචල්ලා
Sub dennako aiyooo
adee ada dahallako mchnlaaaa
mchn vol 2 sub ona.
Ikmanata sub deka dannako bn natthan spoil wenawa parakku weddi kathawe thiyana hype ekath yanawa bn ikmanata denna sub deka
thma nathei?
vol 2 sub eka ada denawada
ikmanta ona machn
vol 2 sub eka ada denawada
vol 2 sub eka ada denawada
ඉක්මනට දුන්නොත් ගොඩක් වටිනවා කොල්ලනේ
Vol 2 sub
Kawada wgeda denne mchn
කවදාද සබ් එක දෙන්නේ… ඉක්මන්ට දෙන්න සගෝ
Vol 2 eka ikmanta denna
Stranger Things Volume 2 එකටත් සිංහල Subtitles ඕනේ
ikmanata dandooo
Anith dekath ikmanata demu machan
epi 8 th awilla bn ikmanata oneeeeeeeeeeeeeeeeeeee
epi 08 sub ikmnta ona
thanks machn…..
Aluth dekath ikmanata denmu kollo
Thanks ban
ස්තූතියි මචං
thx bn .The Terror season 2 එකට සබ් දෙන්න .පට්ටම සීරීස් එකක්
thx bn .මචං පුලුවන්නම් The Terror season 2 එකට සබ් දෙන්න .පට්ටම සීරීස් එකක්
Season 4
Enakan balan Inna mama
thanks kollo sub ekt
tannqq deyyoo
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thanks a lot saho sub ekata
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
තෑන්ක්ස් සබ් එකට
බොහොම ස්තුතියි සහෝ ❤️
thanks…….
අරගලයේ ප්‍රතිපල බන් මේ
THANKS!!
බැන්නට මැරිලත් පැයක් ආදරේ සබ් දීපු සෙට් එකටම…ජය වේවා!!!
thanks sub ekata
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
banne hadaganna ne matto :)))
Thanks kattiyatama
Oka kalinma dennane thibbe. Ehenam mama baninneth nane.sub ekata sthuthi saho. Jayaveva kollo.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි
උපසිරැසි ලබා දුන් සියලුම දෙනාට බොහොම ස්තූතියි!
Thanks bn
ඉතුරු සබ් ඔක්කොම එක දවසෙ දුන්නට Baiscope Crew එකට පට්ට තැන්ක්ස්.. අර බැනපු උන් වෙනුවෙන් මම් සමාව ඉල්ලන්ම්.. ❤️ S O R R R Y!
Thanks Again! ❤️
Ayi bn malli uba sorry kiyanne. Meyala sub dunne nathi hindane api banne. Prakku welahari sub dunnu ekata sathutuy.
Ewww… මුන් මේ නිකං දෙන දේටත්, පොඩ්ඩ පරක්කු වුණ ගමන් බනින උන් නම් සාපයක්… ඔච්චර ඔස්තාර්ලා නම්, මේක එන්නේ නැතුව, English Subtitles එක්ක බලපන්කො…
Sub එකේ lines 50-60 ක් කරද්දී current යද්දී, රටේ මේ වගේ ප්‍රශ්න ගොඩකුත් තියෙද්දී, කට්ටිය බණිනවා නම්, ඒ බණින්නේ මිනිස්සු වෙන්න බෑ…
නැම මුන් කට්ට කාගන,වැඩ තියෙද්දිනෙ මේම කරන්නෙ. අනික ඒ දවස් 2,3ක් පරක්කු උනාට අද ඔක්කොම එක පිට දුන්නා. වෙන උන් එහෙම නම් ඒ බැන්න ඒවට තව හිතලා පරක්කු කරනවා. ඒත් ඒම කලේ නැ. අපි මේවා freeනෙ ඩවුන්ලෝඩ් කරන්නෙත්. ඒ හින්දා අර මළ පැනලා කැගහපුවට Sorry කියන්ඩ ඕන..
ඇත්ත බන්
සබ් එකට ස්තූතියි.ඔක්කොම සබ් දෙනකන් හිටියෙ සීසන් 4 බලන්න.