Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E03] Sinhala Subtitles | පරිණාමය [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles මෙන්න එහෙනම් අද අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ තුන්වැනි කොටස. දුවලා ගිහිල්ලා අද කොටසේ වෙන දේවල් අපි බලමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන: තුන්වැනි කොටස – “Chapter Three: Evolution” – “පරිණාමය” අධ්‍යක්ෂක – JJ Conway තිරරචනය – Je…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

මෙන්න එහෙනම් අද අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ තුන්වැනි කොටස. දුවලා ගිහිල්ලා අද කොටසේ වෙන දේවල් අපි බලමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන:
  • තුන්වැනි කොටස –  “Chapter Three: Evolution” – “පරිණාමය”
  • අධ්‍යක්ෂක – JJ Conway
  • තිරරචනය – Jennifer Muro, Chad Quandt
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 6.9/10

පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා රොසාරියෝව ගොදුරු කරගත්ත වට්ටක්කා වැලක් වගේ විකෘති සත්වයා එක්ක ළමයි කණ්ඩායම සටන් කරන හැටි. ඌව මෙල්ල කරන්න එල් ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙයිද? ඩස්ටින් මේ අතර හොයාගන්නවා ඔවුන් දැකපු හිම මෝරා වගේ පෙනුම තියෙන සතෙක් ගැන මනඃකල්පිත සතුන් ගැන තියෙන පොතකින්. මේ දේවල් එක්ක ඔවුන් අප්සයිඩ් ඩවුන් වල සතුන් හෝකින්ක්ස් වල පරිණාමය වීමේ හැකියාව ගැන හොයලා බලනවා. මේ අද්භූත සතුන් කොහෙන්ද එන්නෙ කියලා ඔවුන්ට හොයාගන්න හැකිවෙයිද? අද කොටසින් බලමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

63 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E03.zip17 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles

63 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.