The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කට්ටිය ගොඩක් ඉවසිල්ලෙන් බලාගෙන හිටපු, ඒවගේම වැඩි වශයෙන් ඉල්ලීම් ආපු The Vampire Diaries කතාමාලාවේ හයවෙනි කතාසමය සමගයි. මේ රැගෙන එන්නේ එහි පල්වෙනි කොටසයි. ඇත්තටම මේක මං කරන්න කියලා හිතපු එකක් නෙමෙයි, අපේ රවිඳු සහෝදරයාගේ ඉල්ලීමකට මා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කට්ටිය ගොඩක් ඉවසිල්ලෙන් බලාගෙන හිටපු, ඒවගේම වැඩි වශයෙන් ඉල්ලීම් ආපු The Vampire Diaries කතාමාලාවේ හයවෙනි කතාසමය සමගයි. මේ රැගෙන එන්නේ එහි පල්වෙනි කොටසයි. ඇත්තටම මේක මං කරන්න කියලා හිතපු එකක් නෙමෙයි, අපේ රවිඳු සහෝදරයාගේ ඉල්ලීමකට මාත් එකඟ වෙලා එපි දහයක් බාරගත්තා. ඒවගේම කලිඳු අයියත් අපිත් එක්ක එකතු උනා. ටිකක් කල් ගියා වැඩේට, රස්සාව අස්සේ මේවා කරන්නත් එපැයි, කොහොම උනත් අවසානයේ සියලුම කොටස් ටික අවසන් කරලා මේක දෙන්න පටන් ගත්තේ. එහෙනම් වැඩි විස්තර නැතිව අද කොටස බලලා ඉමු…
මේකට ImDb අගය 8.0 ක් ලැබිලා තියෙනවා. ඉතින් කතාමාලාවේ අන්තිමට උනේ බොනී සහ ඩේමන් ලෝකයේ උඩු යටිකුරු පැත්තට ගමන් කරපු එකයි. ඇත්තටම මං එහෙම කිවුවේ මෙන්න මේ හේතුවටයි. අර Stranger Things වල වගේ සතය ලෝකය වගේම එක හා සමාන තවත් තැනක්. හැබැයි කිසිම සජීවී ජීවියෙක් එහි නෑ, එක හා සමාන පරිසරය විතරයි , ඉතින් මේ දෙන්නටත් මේක හෙන ප්‍රශ්නයක්. ඒ අතරේ එලේනා එයාගෙ වෛද්‍ය උපාධිය සම්පූර්න කරගන්න උත්සහ කරනවා. නමුත් එලේනාට ඩේමන් නැති අඩුව තදින්ම දැනෙනවා, ඉතින් ඒ වෙනුවට ඇය කරන්නේ යම් මත්ද්‍රව්‍යයික් ගන්න පෙලඹෙන එක. එමගින් ඩේමන් එයා ලඟ ඉන්නවා දැනෙනවා.(අමුතුයි තමයි ඉතින්). නමුත් දැන් ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඩේමන් ගැන තමන්ගෙ හිතේ තියෙන ආදරය වැඩි නිසාම ඔහුගේ මතකය ඇයගේ මනසින් අයින් කරලා දාන්නයි.
ඒ අතරේ ඩේමන්ගේ සහෝදරයා ස්ටෙෆන් අලුත් රස්සාවක් හොයාගෙන, ඒ වාහන අලුත්වැඩියාව. ඔහු වෙනම පැත්තක වෙනත් පෙම්වතියක් එක්ක තනියෙන් දිවිගෙවනවා තමන්ගේ පරන යාලුවන් අමතක කරලා…
ඉතින් එහෙනම් අපි ඉදිරි කොටසින් බලමු මේ යාලුවෝ ටික තම තමන්ගෙ ප්‍රශ්න ටික විසඳගෙන ඉදිරියට යන හැටි..
බයිස්කෝප් අඩවියට ජය.
The Vampire Diaries S06 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
78 downloadsDownload The-Vampire-Diaries-S06E01-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රඛිත රණතුංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රඛිත රණතුංග
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
samee ambrose
Advertisement



Me wagema smallville ekatath sub dunna nm watinawa