Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E04] Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles මිත්‍රවරුනි මේ පළවෙන්නේ Stranger Things: Tales from ’85 කතා මාලාවේ හතරවැනි කොටස. වැඩි විස්තර නැතුව අද කොටසේ වෙන දේ බලමු. අද පළ වන කතාංගය ගැන: හතරවැනි කොටස – “Chapter Four: The Confession” – “පාපොච්චාරණය” අධ්‍යක්ෂක – Philip J. Allora, JJ Conway ත…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

මිත්‍රවරුනි මේ පළවෙන්නේ Stranger Things: Tales from ’85 කතා මාලාවේ හතරවැනි කොටස. වැඩි විස්තර නැතුව අද කොටසේ වෙන දේ බලමු. අද පළ වන කතාංගය ගැන:
  • හතරවැනි කොටස –  “Chapter Four: The Confession” – “පාපොච්චාරණය”
  • අධ්‍යක්ෂක – Philip J. Allora, JJ Conway
  • තිරරචනය – Dan Milano
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 7/10

පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා ලී මෝලේදී අද්භූත සත්තුන්ට ළමයි කණ්ඩායම මුහුණ දුන්න විධිය! ඒ සටනේදී එල් ලී කොට ගොඩකට යට වුණා ඔයාලට මතක ඇති. ඊටපස්සේ මොකද වුණේ? එල්ට සුළු තුවාල වුනත් ලොකු කරදරයක් නැහැ. එත් ස්ටීව් හැරිංටන්ට නම් ලොකු කරදරයක් වෙනවා එයා ගිහිපු පෙම් හමුවකදී. ඒ මොකක්ද? හෝකින්ස් විමර්ශන කණ්ඩායම ඩස්ටින් එක්ක තරහ වුණේ ඇයි? ඒ වගේම එල් මයික් එක්ක කේන්තියෙන් ඉන්නේ ඇයි ලී මෝලේ වුනු සිද්ධිය ගැන? හදිසියේම ස්ටීව්ගේ වාහනය පස්සෙන් දුවගෙන එන අද්භූත සත්තුන්ගෙන් බේරෙන්න ඔහුට උදව් කරන්න ඩස්ටින්ට හැකි වෙයිද?අද කොටසින් බලමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

66 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E04.zip17 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

66 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.