Strike Back [S02 : E03] | මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ ඉමාන් සුදෙහා කියන වෛද්‍යවරිය අර ප්‍රාණඇපකරුවන් එක්කම බේරාගත්තානේ. ඒ අතරේ අර පරමාණු බෝම්බයක් වැටෙන්න ගිහිල්ලා මයිකල් ඒක ලස්සනට අල්ලාගෙන ඒක පුපුරන එකත් නැවැත්තුවා. අහ්හ් අර ලතීෆ් ව ඉවරයක් කරලා දැම්මා. සුදෙහා වෛද්‍යවරිය යවනවා මේජර් අශ්කානි එක්ක.ඒ ඔහු කියනවා ඉන්දියානු හමුදාවට බාරදෙන බවත් හා ප්‍රශ්න කරන්නයි. අතරේ රිච්මන්ඩ් අර මැරුණා කියන ලතීෆ් ගේ විස්තර හොයන ගමන් ඉද්දි එයාට හම්බෙනවා ඒ මැරුණේ ලතීෆ් කියන කෙනා නෙවේ කියලා. තව මේජර් අශ්කානි කියන කෙනාගේ ගෙදර ට යනවා Section 20 කට්ටියක්. ඒ යද්දී නාන කාමරයේදී හමුවෙනවා මැරුණු කෙනෙක් එතනදී එයාලා තහවුරු කරගන්නවා ඒ ඉන්නේ ඇත්තම මේජර් අශ්කානි කියලා. ඉමාන් සුදෙහා කියන වෛද්‍යවරිය එක්කන් ගියපු මේජර් අශ්කානි කියන මිනිහා ඉමාන් සුදෙහා මරලා දාලා තිබුනා.
අද කොටසෙන් පටන් ගන්නේ දකුණු අප්‍රිකාවේ මෙහෙයුමකින්. ඒ ලතීෆ් එක්ක ගණුදෙණු කරන දාන්න කියන මිනිහෙක් ව අල්ලගන්න එක. ඒ මිනිහා තවත් කට්ටියක් එකක හොර ගනුදෙනුවක් කරන්නයි ඒ අස්සේ හදන්නේ. එයාලගෙන් කී දෙනෙක් අල්ලගන්න පුලුවන් වෙයිද? ඒ අතරේ ලොකු ආරක්ෂාවක් පිට හොද ආවරණයක් තියෙන වාහනයක යම් දෙයක් අරන් යනවා මේක කට්ටියක් මංකොල්ල කනවා තව මුර කරන්න හිටපු ආරක්ෂකයන් ඔක්කොටම වෙඩි තියනවා. මොනවද ඇත්තට එයාලා මංකොල්ල කන්නේ? ඒ අතරේ ස්කොට් ට එන්න කියලා කියනවා කෙනෙක් මේ යුධ් සමබන්ධව හා මේ සිද්ද වෙච්ච මංකොල්ලය ගැන කියන්න නමුත් එතනදී ස්කොට් ව කෙල්ලක් දම්මලා රවට්ටලා ඔහුව රන් යනවා. කොටින්ම කිව්වොත් පැහැරගෙන යනවා..ස්කොට් ට මොනා වෙයිද? ඔහු ජිවත් වෙයිද? බලන්නකො මේ කොටස.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!
[button link=”http://tinyurl.com/p4n7gns” type=”icon” “center” newwindow=”yes”] 550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
ස්තූති සබ් එකට
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
thnks
බොහොම ස්තූතියි………
……………………………….බොහොම ස්තූතියි……………………
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Hi, pis find “THE GREAT TRAIN ROBBERY”. Not the one Sean connery and Donald Sutherland in.Earlier one.
Thankz. Ada episode eka nam danui balanne.
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ Meken passe Hawaii Five 0 Tv ekata Sub denna.ekath Hoda Kathawak 😀
Maru. Sub ekata Thanx.
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ube photo eka awul bn. Nariyek wage balapanko hati :3
mara speed akane.
udema dila.digatama mehema demu.subata thanx chamara saho.
මේ ටී.වී සිරීයස් එකෙ නම හරිම ආසවෙන් බලන්නේ. සබ් එකට ස්තතියි