Supergirl [S01 : E16] with Sinhala Subtitles | රෙඩ් ක්‍රිප්ටොනයිට් [සිංහල උපසිරසි සමඟ]
මේ සතියේ නම් හොඳටම පරක්කුයි සබ් එක. ලබන සතියේ නම් සිකුරාදා ඇතුළත දෙන්න බලන්නම්. එහෙනම් අද වැඩිය කතාව කියන්න යන්නෙ නෑ. වෙලා නැති නිසා. ඇඩ්මින් අයියලත් කෑගහනවා මොකද්ද යකෝ හරියට ලිපියක් ලියහන්කෝ කියලා. හෙ හේ… ඒ වුනාට දැන් පරක්කු වෙලා නිසා වැඩිය ලියන්නේ නෑ. අද කතාව රෙඩ් ක්‍රිප්ටොනයිට් සම්බන්ධව තියෙන්නෙ. අද නම් සුපිරි කෙල්ලගෙ වෙනමම අඳුරු පැත්තක් තමා අපිට බලාගන්න වෙන්නෙ. අද කතාවේ හුඟක් දේවල් වෙනවා. මොනා වුණත් අදත් මට ජෝන් ගැන හුඟක් දුක හිතුනා ජෝන්ට වෙන වැඩේ නිසා. එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Download Supergirl S01E16 720p x265 HDTV HEVC -YSTEAM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8453 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
බොහොම ස්තුතියි සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසට බොහොම ස්තුතියි
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ……………..
thaNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
අපෝ උබත් එක්ක නම් මේක කරන්න බෑ බං. බැයි නම් වෙන එකෙකුට දීපන්කො බං. ඌවත් වෙලාවට දායිනේ. දැන් බලපන්කො අනිත් එපියත් එන්න ලඟයි. තවම E17 සබ් දාලා නෑ. Crossover එකවත් වෙලාවට දීපන්.
17 dapndoooooooooooo ikmnata dn anith ekath enawa bro
කෝ බං 17 සබ් එක. දැන්
දවස් 4කටත් කිට්ටුයි නේද. අනිත්
episode එකත් එන්න ළඟයි.
ඉක්මනටම දාපන්කො.
කෝ බං 17 සබ් එක. දැන් 4කටත් කිට්ටුයි නේද. අනිත් episode එකත් එන්න ළඟයි. ඉක්මනටම දාපන්කො.
17 sub ekath dapn
episode 17 sub ekath dapnko bn
17 sub ko bn
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
elma thz machoo sub ekata
Thanks mchn…!
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුති පූසෝ..
Thanks
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
thanks bro
බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා
niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ….
බොහොම ස්තුති පූසෝ..
thx sahoo
Thanks
Thanks bro..
ටැන්කූ මතන් සබ් එකට
……………….
.
.
ස්තුතියි
…………….
.
.
.
.