MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S02 : E05] with Sinhala Subtitles | පිටසක්වල අවි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 10 votes.
Please wait...

Supergirl TV S2-1

කොහොමද ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට අරන් ආවා සුපිරි කෙලීව. පොඩ්ඩක් වගේ පමා වුනා. ඒකට සමාවෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු කෙටියෙන් වගේ අද මොකෝ වෙන්නේ කියලා.

මොන්එල්ව තමන්ගේ බාරෙට ගත්ත කාරා දැන් උත්සහ කරනව මොන් එල්ට අලුත් අනන්‍යතාවයක්, රස්සාවක් එහෙම දීලා ලෝකෙට හුරු කරවන්න. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒ මොකද කියලා ඔයාලම බලන්නකෝ. ඔන්න ඒ අතරේ කැඩ්මස් එකෙන් තවත් වැඩක් පටන් අරගෙන. ඒ තමා අපරාධකාරයෝ අතට පිටසක්වල අවි ලබාදෙන එක. ඉතින් මේ අවිවලින් සුපර්ගර්ල්ටත් හානි කරන්න පුළුවන් තත්වයක් තමා තියෙන්නේ. කැඩ්මස් එකට අවශ්‍ය මිනිස්සුන්ව පිටසක්වලයන්ට විරුද්ධ කරවන්න.

හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මම වැඩි යමක් කියන්නේ නැහැ. මොකද QUNTICO උපසිරසියත් කරන්න තියෙනවා. ඒකනම් දැනටම අම්බානෙක පරක්කුයි.එහෙනම් හෙට දිහාවේ වගේ ඒක දෙන්න බලන්නම්…

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E05.HDTV.x264-LOL

Supergirl.S02E05.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8340 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                          All Episodes                        Next Episode>>

27 thoughts on “Supergirl [S02 : E05] with Sinhala Subtitles | පිටසක්වල අවි [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Charitha Lakshitha

    Supergirl S02 සිංහල උපසිරස එකක්වත් download කරන්න බැහැනේ….
    Zip file ගන්න විදිහක් කියන්න…..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hima Benaragama

    thanks aiye…

    Reply
  • සුපිරි සබ් දැමිල්ලක්.. අයියා ගොඩක්ම සබ් පරක්කු කරන්නෙ නෑනේ..
    වැඩෙ ක්‍රිප්ටෝනයිට්, ඒ වගේ දිගටම හොද සබ් දැම්ල්ලක් ඔනි..! තැන්ක්ස්, තැන්ක්ස් !!

    Reply
  • parakku naha nilupul saho himita sube eka demu…..
    epiya enakan sathiyak innwa wage sub ekath enakam inna puluwan

    Reply
  • බොහොම ස්තූතියි Bro උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • මාලින්ද

    Thank you bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • මොන පරක්කුවක්ද සහෝ… එපිසොඩ 25ක් විතර තාම එක එක ඒවගේ බලන්න තියන නිසා අවුලක්ම නැ.. ජය හා සතුට

    Reply
  • Udara Damith B/K

    එළකිරි .
    කිසි පරක්කුවක් නෑ අයියා
    අද උදේ තමයි මේක ඩවුන්ලෝඩ් කරගත්තේ .
    මේ දවස්වල ටීවී සීරියස් ගොඩක් තියෙන නිසා බලන්ඩ ටිකක් පරක්කු උනත් කමක් නෑ
    තව ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් බලලා ඉවර නැති නිසා..

    Reply
  • Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *