Supergirl [S03 : E06] with Sinhala Subtitles | එකමුතුකමේ ඇරඹුම![සිංහල උපසිරසි සමඟ]
කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මම අරගෙන ආවා සුපර්ගර්ල් හයවන කොටහ. ගිය සතියේ මම අසනීප උන වෙලේ උපසිරැසිය අරගෙන ආව දිල්ශාන් මලයටත් ස්තුති වෙන්ට ඕනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.
කට්ටිය ගිය සතියේ කොටහා බැලුවනේ. ලීනා ලොකු අකරතැබ්බෙකට මුහුණ පානවනේ අර ඩැක්සිමයිට්වරුන්ව පන්නන්න ලෙක්ස් ලුතර්ගේ උපකරණය වෙනස් කරලා ඊයම් වායුගෝලයට මුසු කෙරුව සිද්ධිය නිසා. පස්සේ ඉතින් කාරා සහ අර අනිත් ගෑනු ළමයා එක්කහු වෙලා ඒකට ඇත්තම හේතුව හොයාගන්නවනේ. ඉතින් ඔය ප්‍රශ්නේ විසදුවට පස්සේ කාරා තීරණය කළානේ නිවාඩුවක් ගන්න. ඒ ඉතින් වෙන මොහොකටවත් නෙවේ මැගී සහ ඇලෙක්ස්ගේ සම්බන්ධය කැඩිලා ගිය නිසා දුකෙන් ඉන්න ඇලෙක්ස්ගේ හිත හදන්න.
ඉතින් ඔන්න අද ඇලෙක්ස් සහ කාරා දෙන්නා තමන් හැදී වැඩුන මිඩ්වේල්වල ගෙදරට ආපහු එනවා. ඒ ආවට පස්සෙත් ඉතින් ඇලෙක්ස්ගේනම් වැඩි සතුටක් නැති පාටයි. අද කොටසේ සම්පූර්ණයෙන්ම වගේ පෙන්නන්නේ කාරා සහ ඇලෙක්ස්ගේ ළමා කාලේ උන යම් සිදුවීමක්. ඇත්තම කිව්වොත් මේ අක්කා නගෝ දෙන්නා මේ වගේ එකමුතු වෙන්න බලපාපු ප්‍රධාන කාරණේ තමයි ඒ සිදුවීම. හොදයි එහෙමනම් ඩැන්වර්ස් කෙල්ලන්ගේ ළමා කාලේ බලාගන්න පුළුවන් අද.
එහෙමනම් මං යනවා. හෙට දිහාවේ එහෙමනම් ශනාරා ක්‍රෝනිකල් සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6455 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
sub ekata thanx sago
thanks …………………
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. දිගටම උපසිරැසි ලබාදෙන්න. ජයවේවා.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ……..
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.. jaya wewa!!
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.
thank you
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.
bohomasthuthi sahooo jaya…
බොහොම ස්තුතියි
උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා!..
Thanks !!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx,ohomma luciferth karanna barida?
thanks
………බොහොම ස්තුතියි…………
thank you so much maduka aiye…….
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
thanks bro
Subata thanks bro…
බොහොම ස්තුතියි සහෝ……
sub akata thanks…
Waiting for shannara chronicle… digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
tnq mcn
Tnx
Subata thanks bro…