MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E19] – Sinhala Subtitles | දගගේ ගීත…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 12 votes.
Please wait...

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 අප්‍රේල් 26වෙනිදා
අද කතාවේ නම “Folsom Prison Blues” කියන්නේ Johnny Cash 1955දී කියපු සින්දුවක්.

දැන් අපි දන්නවනේ සෑම්වයි ඩීන්වයි පොලිසියෙන් හොයන බව. හදිසියේම දෙන්නවම අහු වෙනවා පොලිසියට. හැම පැත්තෙන්ම චෝදනා ගලා ගෙන එද්දී මේ දෙන්නව නඩුව අහනකම් රැදවුම් භාරයේ තියාගන්න තීන්දු වෙනවා. ඒත් පස්සේ අපිට දැන ගන්න ලැබෙන්නේ මේක පිටිපස්සේ ඩීන්ගේ පිස්සු සැලැස්මකුත් තියෙන බවයි. ඒ අස්සේ හෙන්ඩ්‍රික්සන්නුත් (මතක ඇතිනේ 12 වෙනි කතාවේ ඒ කියන්නේ ශේප්ශිෆ්ටර් කතාවේ ආපු එෆ් බී අයි කාරයව) පාත්වෙනවා මුන් දෙන්නව අල්ලලා කියන ආරංචියට. කොහොම හරි හිරගෙයි ඉන්න හොල්මනක් එක්කත් හැප්පෙන අයියා මලෝ දෙන්නට මෙදා පාරත් බේරිලා පැනගන්න පුළුවන් වෙයිද? බලලම දැනගමු නේද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11388 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

28 thoughts on “Supernatural [S02 : E19] – Sinhala Subtitles | දගගේ ගීත…[සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට,.. ජයවේවා.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • Keshan Wasala

    පට්ටයි 😀 මෙන්න මේ කොටසේත් සබ් එක ගත්තා සහෝ 😀

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • oya nam niyamai mdg saho..Thanx wewa..digatama karanna..oya hodata sub danawa

    Reply
  • Nisal lakshan

    සමගාමී නැති විකාශයකට දෙන සුපිරිම සබ් පාර

    Reply
  • ස්තුතියි සහෝ

    ජය වේවා!එල!!!එල!!!එල!!!එල!!!එල!!!

    Reply
  • katha kolla

    sira machan ela hode

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජයවේවා

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!

    Reply
  • malakeliyayi man type karana tiketa ekek first wela 🙁

    Reply
  • hureeeee ada mamai first fatta fatta thanx ane sub denakan balan hitiye 😀

    Reply
  • supun dilshan

    niyamayi mdg sahodarayaaa ..ikmanata season 3 denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *