Supernatural [S03 : E13] – Sinhala Subtitles | භූත ගවේෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]
ඩීන්ගේ අවුරුද්ද තව එපිසෝඩ් 4කින් ඉවරයි! ඒත් වැඩේ තියෙන්නේ මං අද ඕගොල්ලන්ට ගෙනාවේ සුප(ර්)නැචුරල් නෙමේ!
ඕගොල්ලන්ට මතක ඇතිනේ 1.17 කතාවේදී මුණ ගැහුන, යම බල්ලන්ගේ ගුහාව වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පිස්සු හටන් දෙක. සෑම්ගේ ලණුවක් කාලා උන් දෙන්න ගියානේ හොලිවුඩ්වලට. කොහොම හරි උන් දෙන්න දැන් වෙනකොට කණ්ඩායමක් අටවගෙන. ඒ මදිවට කොහොමෙන් කොහොම හරි රියලිටි ෂෝ එකක පලවෙනි කොටසත් හදලා. දැන් උන් ඒක විකාශය කරන්න ටී වී චැනල් එකක් කැමති කරගන්නයි උත්සහ කරන්නේ.
මේ වැඩසටහනේ නම තමයි Ghostfacers (භූත ගවේෂකයෝ). ඉතින් මං අද ඕගොල්ලන්ට ගෙනාවේ මෙන්න මේ වැඩසටහනේ අර හැදුවයි කියන පලවෙනි කොටසයි. ඉතින් මේක බලලා මටත් කියන්න ටී වී එකේ දාන්න තරමට හොදට හදලා තියෙනවද කියලා. 😉
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10449 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,…
Tnx bro
ස්තුතියි සහෝ
weradi sub ekak thiyenne..
thanks for sub bro…..
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
එල මචන්
සබට තුති
ඔබට ජය…………
MDG uba nam baiscope ekata sub daana porawal walin patta supiri porak…. speedma sub denawa
elaz machan…. thanks
ජයවේවා….
උපසිරැසියට තුති
thank you
Thanks saho
thnx kollo 😀
තෑන්ක්ස්
උබ නම් එල බන්…සිරා කොල්ලෙක්….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho………………….ithuru tikath ikmanatanama denna
thanks saho!!!!!
Ela MDG
උබනම් මැසිමක් බන්
නියමයි ස්තුතියි මචෝ 😀 😀
උබනම් මැසිමක් බන්
tnq
ela ela saho jaya wewa
biscope awe meka deelada nadda kiyala hithta hitha thanx mdg
නියමයි ස්තුතියි මචෝ 😀 😀
thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ජයවේවා….