Supernatural [S07 : E13] | ඩීන්ගෙ දුව…[සිංහල උපසිරැසි සමඟ]
පණපිටින් ඉන්දැත්දිම අත පය හතරම කපලා දාලා මැරුන මිනිස්සු කීප දෙනෙක් ගැන හොයන්නයි අද අයිය මලෝ දෙන්න එන්නේ.
මේ අතරේ ඩීන් දැනගන්නවා තමන්ට දාව උපන් දුවෙක් ඉන්න බව. :O ඉතින් ඩීන් දූව බාරගනියිද? කතාව බලලම දැනගමු. 😛
දැනුමට:
ඇමසොන්ස් (Amazons) පැරණි ග්‍රීක මිත්‍යාවල කාන්තා රණ ශූරයන්ට යෙදෙන වදනක්. කතාවලට අනුව ඔවුන් සම්පූර්ණයෙන්ම ගැහැණු සමාජයක්. වර්ගයා බෝකිරීමට ඇරෙන්න වෙන කිසිම දෙයක් සදහා ඔවුන් පිරිමින්ව තමන්ගේ සමාජෙට බාර ගත්තේ නෑලු. සමහර ප්‍රවාදවලට අනුව Gargareans කියන පිරිමි විතරක් ඉන්න සමාජය සමගත්, තවත් ප්‍රවාදවලට අනුව යුද්ධවලදී වහලුන් ලෙස අල්ලාගත් පිරිමින් සමගත් ඔවුන් වසරකට වරක් දෙවරක් වර්ගයා පවත්වාගැනීම සදහා ලිංගිකව එක් වෙනවලු. ඉපදෙන පිරිමි ළමයි එක්කෝ පියා ලගට යවනවලු, නැත්නං මැරෙන්න කැලේට විසි කරනවලු. ගැහැණු ළමයින්ට කෘෂිකර්මය, දඩයම සහ වෙනත් කර්මාන්තත් යුද්ධ කරන හැටිත් උගන්වනවලු. කොහොම වුනත් අද කතාවේ පෙන්නන දේවල් කරනවද කියලනං මම දන්නේ නෑ. කියවන්න කැමතිනං විකිපීඩියා පිටුව.
————
අද කතාවේ නම “The Slice Girls” 2009 Splice චිත්‍රපටිය සහ The Spice Girls කලවම් කරලයි හදලා තියන්නේ
අධ්‍යක්ෂණය : ජෙරී වැනෙක් (Jerry Wanek)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2012 පෙබරවාරි 3
මීලග කොටසෙන්:
7.14 Plucky Pennywhistle’s Magical Menagerie
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14255 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx macho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai saho….. elzzzzz, obata jayen jaya. ithuru tikath ikmanatama demuuuu
ස්තූතියි 🙂
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……..
thanks MDG sahoo digatama karan yanna hadawathinma suba pathanawa!!!!!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks MDG
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thanks saho … 😀
පට්ට එකක් වගේ..
තෑන්ක්ස්…
ජය වේවා..
ela ela MDG onna gathta
Ow podi awlak wela thamai kohomath kathawa supernatural ne . Thank you very much
patta MDG
බොහොම ස්තූතියි සහෝ..
machan dala tiyena wistare parana eka et sub eka aluth ela ela
thnx
පොඩි අව්ලක් තියෙනව ම්චං … මේ උඹ දාල තියෙන විස්තරය අදාල වෙන්නේ පහුගිය කතාවටනේ ? එත් එපිසොයිඩ් එකනම් අලුත්
Patta MDG.. Thanks a lot
Thanks.. 🙂
!!..Jaya Weva..!!
Thanks…. 🙂
!!..Jaya Weva..!!
thanks
තෑන්ක් යූ මචන්..
MDG සහෝ thanks sub එකට
බොහොම ස්තුතියි මචන්
බොහොම ස්තුත්යි මචන්…