Supernatural [S08 : E10] | පීඩිත පන්තිය. [සිංහල උපසිරැසි සමඟ]
8.2 කථාවේ ආපු ඇල්ෆීව මතකනේ. එයාව ක්‍රව්ලිට අහුවෙලා බවත් මතකනේ. ඉතින් එයාව ක්‍රව්ලිගෙන් බේරගන්න ඕනේ වෙනවා කැස්ට. ඇත්තටම ඒක කැස්ගේ උවමනාවක් නෙමේ, කාගේ උවමනාවක්ද කියලා බලලම දැනගන්නකෝ. මේ වැඩේ කරන්න කැස් උදව් ඉල්ලන්නේ ඩීන්ගෙන්.
මේ අතරේ සෑම් තවමත් අනුණේගේ පවුල් කැඩීමේ ව්‍යාපෘතිය කරගෙන යනවා. ඒක කොහෙන්ද කෙළවර වෙන්නේ කියලත් බලලම දැනගමු.
———–
අද කතාවේ නම “Torn and Frayed” එනමින් ඇති Rolling Stones ගීතය ඇසුරෙන්.
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ජෙනී ක්ලයින් (Jenny Klein)
විකාශනය වුණේ : 2013 ජනවාරි 16
මීළග කොටසෙන්:
8.11 LARP and the Real Girl
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14270 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Tnx bro
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
sub ganna baa ane udawu wennako plz
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks lot MDG saho
එල බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela machannnn…..meke ituru tikakth ikmnata denna puluwannm maru
ගොඩක් ස්තුතියි.
ජයවේවා ඉදිරියටම යමු..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
ඔබට ජය….!!!!
එල ඈ..
නියමයි MDG.
ජය වේවා. !
thanks MDG
amme me thoyanne subne niyamai niyami sahoo digatma karagena yamoo thanks…
sub walata thx broo…. ikmanata denna puluwan nm elama thama…. thx baiscope
ela ela thanks
thanks bro………….
Chanden passe Baiscop ekata mak welada manda,film,TV Seson enne hari slow…Mitreege yahapalane nisada manda…any way thanks,,,kata hari puluwannam 24 seson 6 eka karanna kiyahan macho we waiting
ගොඩක් ස්තුතියි සහෝ 😀
ගොඩක් ස්තුතියි..
Thanks Bro..
bohoma sthuthi machan……
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Thnx.
බොහෝම ස්තූතියි
Hobbit 3 ake sub bapu kenek dannako
thanx machooo S-11 patan gannwa neh?
ela ela
thnx mchoooooooo
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
THNX MCHO.
බොහෝම ස්තූතියි සබට….. ජය……
sha sha mama 1