Supernatural [S12 : E12] with Sinhala Subtitles | අපායේ කුමරු [සිංහල උපසිරැසි සමඟ]
බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන් එක්ක මේරී වැඩ කරන්න කැමති වුනාදෝ කියලා අපිට කලින් කොටසක දැකගන්න ලැබුනානේ. ඔව්, දැන් මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට වැඩ කරනවා. නමුත් මේ ගැන කිසිම දෙයක් සෑම්වත්, ඩීන්වත් දන්නේ නැහැ. මේ අය මේරීව දාන්නේ ලොකු අනතුරු දායක වැඩකට. නමුත් මේරී මේකෙදි සෑම් හා ඩීන්ගෙන් උදව් අරගන්නවා මේරීගේ වෙන යාලුවෙක්ට කියලා. මේකෙන් තමයි අපායේ කුමරයා එහෙමත් නැත්තම් ලිලිත්ගෙන් පස්සේ ප්‍රථම පරපුරේ වැඩිමලා එක්ක හැප්පිලා වැඩ වරද්දගන්නේ. ඔයාලට හොදට හුරු පුරුදු දේවල් ගොඩාරියක් අද කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා. බලලම ඉමු නෙහ් එහෙනම් මොකද වෙන්නේ කියලා.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E12.HDTV.x264-LOL
Supernatural.S12E12.480p.HDTV.x264-mSD
Supernatural.S12E12.720p.HDTV.X264-DIMENSION
Supernatural.S12E12.1080p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12587 --
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
තෑන්ක්ස් බොක්ක, ඊලඟ එකත් ඉක්මනට දීහන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx aaaaaaa
බොහොම ස්තුතියි සහෝ..
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
HM Thanks Ilaga Ekakth Ikmanin Demu
බොහොම ස්තූතියි සහෝ….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Tnx mchoo
Ela. Thanks